පාකිස්තානු ක්රීඩකයෝ ශ්රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත වූ එක්දින ක්රිකට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට අද (02) සමත් වූහ. කරච්චි ජාතික ක්රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්රිකට් තරගයෙන් පාකිස්තානු පිල කඩුලු 5 ක පහසු ජයක් ලැබීය.

තරගයේ වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න ..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා නායකයාගේ පිතිකරණය ඉතා දුර්වලයි. ඔහුට, තමන් ක්රීඩාකරන්නේ එක් දින තරඟයක්ද, නැතහොත් ටෙස්ට් තරඟයක් දැයි වටහා නොගත් බවක් අප දුටුවා. අනික දක්ශ පිතිකරුවන් පසුවට එවා ආධුනිකයන් කලින් එවීමද පරාජයට හේතුවක් බව කිව යුතුයි.
ගොඩාක් සතුටයි.
විනය ටිකක් මදිබව දැනුනා ඊයේ තරගය දිහා බැලුවම. හොද ලකුණු ලබාගැනීමක්. නමුත් පන්දු යැවීම ,රැකිම අතින් දුර්වල තත්වකයි තිබ්බේ. පළපුරුදු බව කෙසේවෙතත් මේ ලැබුන අවස්ථාවෙන් ආධුනික ක්රීඩකයන් උපරිම පල නෙලා ගැනීමට උත්සුක නොවීම කනගාටුවට කරුණක්