
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් (Michael Appleton) මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
දෙරට අතර ආර්ථික හා දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.
ලංකාවේ ආර්ථික දියුණුව වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩ පිළිවෙල අගය කළ තානාපතිවරයා ඉදිරියටත් මෙරට දියුණුව වෙනුවෙන් සහාය දෙන බව සාගල රත්නායක මහතා හමුවේ ප්‍රකාශ කළැයි ජනාධිපති කාර්යාලය පවසයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති වෙනුවට ආර්යාව ගිහිල්ලා වගේ...!
ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න මොන බම්බුවක්ද ආණ්ඩුව කරලා තියෙන්නේ...? විකාරද මන්දා...