(තුසිත කුමාර ද සිල්වා)
තව්හීත් ජමාත් සංවිධානයේ බවට සැකකෙරෙන පුද්ගලයන් පස් දෙනෙකු බේරුවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකාර පුද්ගලයන් සමඟ එම සංවිධානයේ සාමාජික ප්‍රචාරන ලිපි ලේඛන කිහිපයක් ද සොයා ගෙන තිබෙන බවත් සැකකාර පුද්ගලයන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම පුද්ගලයන් ඒකරාශීව සාකච්ඡාවක නිරතව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පුද්ගලයන් කංකානම්ගොඩ, අඹේපිටිය, ආරියවංශ පාර හා කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සංවිධාන තහනම් කරන්න ලිඛිත සාක්ෂි මදි ඇති නේද?