(අංජුල මහික වීරරත්න)
තුර්කියේ ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා හමුදා නිලධාරීන් කණ්ඩායමක් යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙි.
තුර්කියේ භූමිකම්පා මාලාවකින් සිදුවූ ඛේදනීය ජීවිත හානි, තුවාල සහ විනාශයන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුර්කි රජයට කණගාටුව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රජය ජනතාව වෙනුවෙන් හෘදයාංගම ශෝකය ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වියෝ වූවන්ගේ පවුල්වලට සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන කළේය.
ශ්‍රී ලංකාව තුර්කියේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවත්, ඒ සඳහා සහය වීමට සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුර්කියටවත් පැනගන්න ලැබුනොත් හොඳයි
තුර්කියෙනුත් ණයක් ඉල්ලයි වගේ
කඳුළු ගෑසුත් යවනවද? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිවුවලු
ඔබත් මේ කණ්ඩායම එක්ක තුර්කියට යන්න.පින් සිද්ධ වෙයි
දේශපාලකයන් මංකොල්ල කෑ රටේ මුදල් හා දේපල යළි ලබා ගැනීමට කටයුතු කිරීම මීට වඩා වටිනවා නොවේද ? හොරු ඇල්ලීම කෙසේ වෙතත්,හොරු ආරක්ෂා කිරීම නම් ජයටම සිදුවෙන හැඩයි.
ලොක්කා සිරියා යන්නේ නැද්ද?එහෙටත් උදවු ඕන .
යකෝ තොපි වගේ පඟර නැට්ටන්ට එහෙ කරන්න දෙයක් නැහැ .හුළු අත්තක් අතට දීලද ඔය අපේ කොල්ලන්ව එහෙ යවන්න හදන්නේ ?ගොරකයා