(නිමන්ති රණසිංහ)
ඩුබායි රටින් පිටුවහල් කළ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාල් ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය අද (10) නියම කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ දිනක් රඳවා ප්‍රශ්න කිරිමෙන් පසුව සැකකරුව අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ නිලධාරීන් සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිංහල බෞද්ධ රට කන්නේ හම්බයින්ම තමයි.
පාතාලයේ සිට මේ රටේ ජනතාවට කුඩු පොවමින් භීතියට පත් කරමින් සිටින අයට දෙන දඬුවම රිමාන්ඩ් කිරීමද?
බමුණුආරච්චි එහෙම කියන්න එපා. අර චතුර සමඟ වැඩසටහනේ දැක්කා නේද? සියලු දෙනා එක විදිහකට හිතන්න බැහැ.