මේ මොහාත වනවිට කොළඹ නගර ශාලාව අවට මාර්ග තදබදයක් පවතී.
ජන බල මෙහෙයුම රැළියට පැමිණ ඇති පිරිස් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ.
මේ හේතුවෙන් කොටුව සහ මරදාන දෙසට යනෙන ජනතාව දැඩි අපහසුතාවට ලක්ව ඇත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd