මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට සඳහා තරග කිරිම සඳහා මේ වන විට අපේක්ෂකයන් 20 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.
මෙම 20 දෙනාගෙන් 10 දෙනෙකු ස්වාධීනව තරග කිරිමට ඇප තැන්පත් කර ඇත.
ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, අපේ බලය ජනතා පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය, නව සම සමාජ පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය, නව සිහල උරුමය, ජාතික සංවර්ධන පක්ෂය, ජාතික ජනබල ව්‍යාපාරය යන පක්ෂවලින් ද සාමාජිකයින් ඇප තැන්පත් කර තිබේ.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීමේ අවසන් දිනය මේ මස 7 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් විහිළුවක් වෙලා...
කී දෙනෙක් හිටියත් තරගය තියෙන්නේ තුන් දෙනෙක් අතර. තවම නිශ්චිත නැති පොහොට්ටුවේ අපේක්ෂකයා, එජාපෙ සජිත් හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක. ඒ තුන් දෙනාගෙනුත් පොහොට්ටුව අලියා එකම පිලක. අනුර විකල්ප පිලේ. තුන් දෙනාගෙන් වඩාත්ම උගත් දුෂණ වංචා චෝදනා නැති රට ගොඩනගන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන අපේක්ෂකයා බුද්ධිමත්ව තෝරාගනිමු
අප මුදල දැනට තියනවාට වැඩිය 100% වැඩිකරානම් මෙම ගණන 3/4 කින් අඩු වෙනවා. සමහර අයටනම් ඡන්ද ගන්න අංගොඩයි මුල්ලෙරියවෙයි ඉන්න අයව නිදහස් කරන්න වෙයි.
කී දෙනෙක් හිටියත් තරගය තියෙන්නේ තුන් දෙනෙක් අතර... තවම නිශ්චිත නැති පොහොට්ටුවේ අපේක්ෂකයා, එජාපෙ සජිත් හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක. ඒ තුන් දෙනාගෙනුත් පොහොට්ටුව අලියා එකම පිලක. අනුර විකල්ප පිලේ... තුන් දෙනාගෙන් වඩාත්ම උගත්, දූෂණ, වංචා, චෝදනා නැති, රට ගොඩනගන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන අපේක්ෂකයා බුද්ධිමත්ව තෝරාගනිමු.
මේ අයගේ පින්තූරත් දැම්මා නම් හොඳයි.