(ටී.කේ.ජී.කපිල)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර ඊයේ (21) මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේය.
(ටී.කේ.ජී.කපිල)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර ඊයේ (21) මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපසු ආවා නම් දැන් ආපසු යන්න. බලයේ ඉන්න කෑදර වෙන්න එපා..
ඊයේ අගමැතිතුමා රටට පෙන්වා දුන්නේ සිදුවූ ව්‍යසනය ගැන ලිපියක් අදාළ අංශ වෙත යොමුකොට තිබු බවය. ඒත් ,ඒ සම්බන්ධව ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය භාර අය නිසි පියවර ගත්තේ නම් මේ තත්වය වලක්වා ගැනීමට හෝ මීට වඩා සුළුවෙන් ඇතිවීමට ඉඩ තිබුණි. ඒත්, අත්දැකීම් නොමැති වගකිවයුතු අංශ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට නොකොට පසුව කරන ප්‍රකාශ වලින් රටට වැඩක් නැත. මෙවන් අය සිතන්නේ වැඩක් තමන් විසින්ම වරද්දා ගත්තාම අන්තර් ජාලය හා සමාජ මාධ්‍යය අවහිර කිරීම ප්‍රශ්නයට විසඳුම බවයි.
හැම තිස්සෙම රටේ මොකක් හරි විනශයක් වෙනකොට එක්කෝ අගමැති තුමා වෙන රටක නැත්නම් ජනාදිපති වෙන රටක
රට දියුණු කරන්න ගිවිසුම් වලට අත්සන් කරන්න ගිහිල්ලා... එ්කයි
පූර්ව දැනුම්දීමක් කරලාත් ඊට අදාළ තීරණ නොගත්ත ආරක්ෂක ඇමති ඉල්ලා අස්විය යුතුයි. පොලිසියත් ජනාධිපති යටතේ තියෙන්නෙ. තම වගකීම පැහැර හැරලා මෙවැනි ව්‍යසනයකට රට ඇද දැමීමේ වගකීම ආරක්ෂක ඇමති භාරගත යුතුයි. ලැජ්ජාවක් හෝ අවම සදාචාරයක් තියෙනවානම් ආරක්ෂක ඇමති ඉල්ලා අස්විය යුතුයි.
හිටන් දැනගෙන් හිටිය අනතුරක් තිබෙන බව. බේරෙන්න රට පැන්නා .
අපියි මේ ඇඟේ ලේ නැතිව බලාගත් අත බලාගෙන හිටියේ.. අපේ පතෝල මුදලාලි සතරගාමී, අනාගාමී, රහත් ඵල ලබලා අන්තරස්දහන් වුණාද කියලා. දැන් තමයි අැඟට පණ ආවේ...
එතුමා කියලා තිබුණා "ඉමහත් කම්පනයට පත්වුනා" කියලා. රාජ්‍ය නායකයා හැටියට ඒ කීම මදිද? දැන් ඇඳට වෙලා ඇස්දෙකේ කඳුළු පුරවාගෙන ඉන්නවා ඇති. තව ටික කාලෙකින් කියාවි "මට කරන්න දුන්නේ නෑ, මගේ කකුලෙන් ඇද්දා" කියලා. අනේ මෙහෙමත් රාජ්‍ය නායකයෝ!
හිටං හුටං කියලා තිබුණා සිංහල අවුරුද්දෙන් පස්සේ රටේ අමුතු දෙයක් සිද්ද වෙනවා කියලා. හරි ඩීල් කාරයෙක්. මෙයාට ඕනේ කොහොම හරි රජ කරන්නයි.