ගාලු පාර, කොල්ලුපිටිය මං සන්ධිය සිට දැඩි රථ වාහන තද බදයක් පවතින බව පොලීසීය පවසයි.
එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ ‘ජන බල මෙහෙයුම ‘ අද (17) පැවැත්වෙන උද්ඝෝෂණ රැළිය හේතුවෙන් මෙම රථ වාහන තදබදය ඇති වී තිබේ.
ගාලු මුවදොර පිටියේදී මෙම රැළිය පැවැත්වේ. මේ හේතුවෙන් අවට මාර්ග රැසක වාහන තද බදයක් පවතී.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බදු ගෙවන්නයි. නිකන් ඉන්න වහල්ලුන්ට ජොලි කරන්නයි...