කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධ්‍යාපන කලාපවල පාසල් ඔක්තෝම්බර් 7 වැනි දින වසාතබන බව අධ්‍යාපන අමත්‍යංශය කියයි.
ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නාමයෝජනා භාරගැනීමේ දිනය එදිනට යෙදී ඇති බැවින් ඒ වෙනුවෙන් පාසල් වසාතැබෙන බව එම අමාත්‍යංශය පවසයි.
බොරැල්ල, කොළඹ(දකුණ), කොළඹ(මධ්‍යම), ජනාධිපති විද්‍යාලය, හේවාවිතාරණ මහා විද්‍යාලය සහ විද්‍යාලය එම දිනයේදී වසා තැබෙන බවද අධ්‍යාපන අමාත්‍යංශය කියාසිටී.
ආරක්ෂක හේතු මත එදින පෙ.ව. 07.00 සිට ප.ව. 01.00 දක්වා සරණ මාවත, රාජගිරිය ඇතුළු මාර්ග කිහිපයක් ද එදිනට වසා තැබෙන බවද අමාත්‍යංශය කියයි.
(16844)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රටට ගිය කලක්...
පාසල් වහන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට බය නිසාද?