ඉන්දිකා රාමනායක
මඩකලපුව ඌරනි ප‍්‍රදේශයේ අපරික්ෂාකාරි ලෙස යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු සිදුකළ පහර දීමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් අද (16) මඩකලපුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇත.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මඩකලපුව මුලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරු දෙදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර ගහපු මන්ත්රීවරු අල්ලන්නේ නැද්ද?