IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කරන්දෙනියේ පුද්ගලයින් 323 ස්වයං නිරෝධායනයට

(එම් .සුසිල්  ප්‍රියන්ත)

කරන්දෙනියේ පුද්ගලයින් 323 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම පිරිසෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවූ බව කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නදීප් සුදුසිංහ මහතා අද (24) පැවසීය .

ස්වයං නිරෝධායනයට ලක් කර ඇති පිරිසෙන් වැඩිදෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණි  සහ දෙස් විදෙස් සංචාරක හෝටල්වල සේවයේ නියතු අය බව වෛද්‍ය සුදුසිංහ මහතා කීය.

සිය බල ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කර තිබෙන පිරිස පිළිබඳව සිය කාර්‍යාලයෙන් නිරතුරුවම සොයා බැලීම් සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

කරන්දෙනියේ පුද්ගලයින් 323 ස්වයං නිරෝධායනයට

Wijaya Abeywardena Tuesday, 24 March 2020 03:31 PM

අන්න රටට ජාතියට ආදරෙ ඇති මිනිස්සු. අර ඉතාලියේ ඉදලා ආපු අය වගේ ගොන් පාට් දැම්මෙ නැහැ. තමන්ගේ යුතුකම හරියටම රට, ජාතිය වෙනුවෙන් ඉටු කළා. ඔබ සැමදෙනාටම තෙරුවන් සරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31372 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13594 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11016 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 129 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1018 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site