(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පෙරමුණු සමගි රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණු කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික රජයක් නොමැති අවස්ථාවක රජයේ අමාත්‍ය මණ්ඩලය 30 නොඉක්මවිය යුතු බව සඳහන්ව ඇත.
කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) එ.ජා.පෙ. මන්ත්‍රී මණ්ඩලය රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්නම වෙනවා. මොකද දහනව වෙනි සන්ශෝධනය අනුව ඊට වඩා බෑ. නැතුව අපිට ආදරේට නෙවෙයි. ඒකත් ජවිපෙ රටට ලබා දුන් ජයග්‍රහණයක්.
ඉතා හොඳයි
ප්‍රශ්නයක් නෑ. අපි දෙන්නම්කො සියලු වරප්‍රසාද සහිත නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, අධීක්ෂණ මන්ත්රීකම්. උපදේශකකම්, අරකම් මේකම් ඕන තරම්.