
(අංජුල මහික වීරරත්න)
ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරල් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා පත්කරනු ලැබ තිබේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පිහිටි කොන්සල් ජනරල් කාර්යාලයේදී සන්දිත් සමරසිංහ මහතා අද (12) සිය රාජකාරි ආරම්භ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්දිත් සමරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරාල් ලෙස පත්කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේවා තමයි දේශපාලන පත්වීම්... නිදහස ලැබූ දවසේ ඉඳන් හැම රජයක්ම මේවා කළා. රනිල් කරන්නෙත් ඒක... එජාපය එකේ තමන්ගේ හිතවතුන්ට තනතුරු දීම... විදේශ සේවය යනු රටක් නියෝජනය කිරීමයි. ඒ සඳහා වෙනත් රටවල් උදාහරණ ලෙස ඉන්දියාව පවා පත්කරන්නේ වෘත්තීය නිපුණත්වය, ඵලපුරුද්ද සහිත විදේශ සේවයේ නුයුතු වූවන්.. ඒ මිනිස්සු රට වෙනුවෙන් වෘත්තීය ලෙස ඉන්නවා. තීරණ ගන්නවා.. ඒත් දේශපාලන එහෙයියෝ පත්කළාම ඒ මිනිස්සු රට විනාශකරනවා. එදා මහින්ද, ගෝඨාභය කළ දේම අද රනිල් කරනවා.
ඔයත් දේශපාලන පත්වීමක් තමයි. මාධ්‍ය ආයතන කිහිපයකින් පසු දේශපාලනයට ගෙනාවේ රනිල් නේද?
කැත වැඩක්... මේ තනතුර ව්‍යාපාරික දැනුමැති අයෙකුට අයිති වෙන්න ඕනෑ. පින් පඩිකාරයකුට නොවේ...
මොනවටද ඔන්නෙනම් පස්ස්පොර්ට් එකක් නිකුත් කරාවි නැත්නම් වෙන මොන ඒකක් කරනඩද. කාලකන්නි එකම අයෝජකයෙක් වත් මෙ රටට ගෙනත් තියෙනවද. ගෙවල් ගානෙ පාටි වලට යමින් කාලෙ කන යක්කු.
මේ වගේ තනතුරු ලබා ගන්න අයත් ලජ්ජා විය යුතුයි.