
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන දෙන රුපියල් 10,000 දීමනාව ලබාදීම මේවන විට අරම්භ කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති අතර රජයෙන් ලබා දුන් රුපියල් 15,000 දීමනාව හිමිවූ සියලු පාසල් සිසුන්ට මෙම දීමනාව හිමිවේ.
ොඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ සඳහන් කළ පරිදි ආපදාවට ලක්වු සෑම පාසල් සිසුවකුටම රුපියල් 25,000ක මූල්‍ය ආධාරය හිමි වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd