(ශාන්ත රත්නායක)
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස රාජකාරී ආරම්භ කිරීම අද (18) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගයන්ත කරුණාතිලක මහතාව මෙම තනතුරට පත්කොට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු ගත්තත් අපිට මොකෝ.
ඔය පරණ කුට්ටමේ කොතනින් කොලයක් ඇදල ගත්තත් අර ඉවත් කරන කොළ දෙකේ ඉන්න කෙනාගේ රූපේ තමයි මතුවෙන්නේ.
මම හිතුවේ අනුර කුමාර පත් කරයි කියලා.