
(සුජිත් හේවාජුලිගේ)
අල්ලස් හා දූෂණ සිද්ධි සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා නව මහාධිකරණ දෙකක් පිහිටුවීමට තීරණය කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය.
ඉන් එක් අධිකරණයක් ලබන සතියේ පිහිටුවීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියේ ප්‍රණාමය... රට වැසියන් වන අපි ගොඩක් වාසනාවන්තයි. හොර වංචා දුෂණ නැති ලස්සන ජීවිතයක් පොහොසත් රටක්. සුබ අනාගතයක්. ජයම වේවා..
නියමයි ඔය අදහස නම්. ඒත් ඒවාට පවරන නඩු විභාග වලට රජයේද, විපක්ෂයේ අයට එරෙහිව ද කියා විශේෂත්වයක් දක්වන්නේ නැතිනම් රජයේ ගරුත්වය රැකෙනවා ඇත ...