(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති මහාචාර්ය මනුජ්  ක්‍රිෂාන්ත වීරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ යොමු කර ඇත.

විශ්ව විද්‍යාල සේවයට යෑම සඳහා ඔහු මෙසේ සේවයෙන් ඉල්ලා අස්වූ  බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියකු වන වීරසිංහ මහතා රාජ්‍යා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස 2024 වර්ෂයේදී පත් කෙරිණ