තරිඳු ජයවර්ධන
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව අමාත්‍යංශ ලේකම්වරුන් ද වෙනස් වන බව රජයේ ආරංචි මාර්ග කියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍යංශ ලේකම්වරුන්ගේ පැවැත්ම ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ගේ පැවැත්ම ඇති තාක් කල් බවත්, අග්‍රාමාත්‍යවරයා වෙනස් වීම නිසා අමාත්‍යංශ ලේකම්වරුන්ද අක්‍රීය වී ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කරනු ඇති බවත්, ඇතැම් අමාත්‍යංශ ලේකම්වරුන් එම තනතුරුවලම තබමින් ලිපි නිකුත් කරනු ඇති බවත් දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් අගමැතිවරයෙක් සොයන එක තමයි ප්රශ්නය නේද? "ස්පෙයාර් වීල්" එකක් නැතුව දුවන එක ෂුවර්ද?