ඩයලොග් Star Points හරහා රුපියල් මිලියන 27 ක් Little Hearts වෙත
ඩයලොග් පාරිභෝගිකයන් 450,000 කට අධික සංඛ්‍යාවක්, ශ්‍රී ලංකාවේ වෙසෙන හදවත් රෝග ඇතුළු රෝගී තත්වයන්ගෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් සැකසූ, ’’Little Hearts’’ ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 27කට අධික Star Points පරිත්‍යාග කර තිබේ. 2016 වසරේ සිට මේ දක්වා Little Hearts වෙනුවෙන් පරිත්‍යාග කර ඇති Star Points ප්‍රමාණය රු. මිලියන 122 ඉක්මවයි.