තමන්ට පැය 24 ක් තුළ රුසියානු - යුක්රේන අර්බුදය අවසන් කළ හැකි බව ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
සාම සාකච්ඡා මාර්ගයෙන් පැය 24 ක් තුළ රුසියානු - යුක්රේන අර්බුදය අවසන් කරන බව පැවැසුවත් එය සිදු කරන ආකාරය ට්‍රම්ප් සඳහන් කර නොමැත.
2024 වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් දෙරට අතර යුද්ධය අවසන් නොවී තමන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් පැය 24 ක් තුළ රුසියානු - යුක්රේන යුද්ධය අවසන් කිරීම තමාට ඉතාමත් පහසු කාර්යයක් බව ට්‍රම්ප් පෙන්වා දී ඇත.
තමන් පැය 24 ක් යුද්ධය අවසන් කරනු ලබන්නේ සාකච්ඡා මාර්ගයෙන් වුවත් එහිදී සාකච්ඡා කරනු ලබන කරුණ රහසක් ලෙස තබා ගන්නා බව ට්‍රම්ප් පවසා තිබේ.එම කරුණ පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළහොත් තමන්ට එය භාවිත කිරීමට නොහැකි වනු ඇති බවත් ට්‍රම්ප් පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැය 24 කදී රුසියානු - යුක්රේන අර්බුදය අවසන් කරන්න පුළුවන්‘
පැරකුම් Wednesday, 29 March 2023 02:25 PM
අපේ දේශපාලුවන්ට වඩා වැඩි වෙනසක් නෑ වගෙයි…!
pakeer Wednesday, 29 March 2023 02:32 PM
අපිටත් ඉන්නව මෙවගේ පිස්සො