(යොහාන් භාසුර)
ඛනිජ තෙල් වෘත්තිය සමිතිවල බොහෝ දෙනෙක් පසුගිය කාලයේ විශාල වරප්‍රසාද ගණනාවකට හිමිකම් කී බවත් ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නායකයන්ට එම ආයතනයෙන් නිල වාහන හතරක් වෙන්කර තිබූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම වාහන පසුගිය මස ලබාගැනීමට කටයුතු කළ අතරම ඔවුන්ට අසීමිතව ඉන්ධන කෝටාවක් වෙන්කර තිබූ බවත් ඇතැම් විට ඔවුන්ට ඒවා ප්‍රශ්න විය හැකි බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
440
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයන්ට වාහනත් දීලා
chandima Wednesday, 29 March 2023 10:21 PM
බලාගෙන වැඳගේන්නේ ඉඳලා තියෙන්නේ ?අර ස්ටාලින් මහත්තයට ?අපේ හාමුදුරුවන්ට එහෙමත් වාහන දීලා තියනවද ?
chandima Wednesday, 29 March 2023 10:26 PM
එතකොට ඛනිජතෙල් ඇමතිට වාහන කීයද?
Lalla Thursday, 30 March 2023 07:01 AM
පරේගම නමැත්තා පොදුජන පෙරමුණෙන් ගම්පහ ප්‍රාදේශීය සභාවට මෙවර තරග කරන්නෙක්. රියදුරු සහිත ඩබල් කැබ්එක දිනපතාම උදේට ගෙදරට එනවා. ආරක්ෂක නිලධාරියෙකුට මෙපමණ පහසුකම් දෙන්න සිපෙට්කෝ කොතරම් ධනවත්ද?
Rasika Thursday, 30 March 2023 10:03 AM
දැන් මේකට කමෙන්ට්ස් වැටෙයි අනී ඇයි ඇමතිලාට හොඳනම් අපිට බැරි වගේ කෙස් පැලෙන තර්ක!
කිරිපුතා Thursday, 30 March 2023 10:28 AM
එන එන ආණ්ඩු කළේ වෘත්තිය සමිතිි කාරයින්ව නටවපුු සහ ඔවුන්ට ඕන නිදිහට නටපුු එක තමා. වැඩ කිරීමට නොව හොරකමට සහ වැඩ වැරීමටයි ඔවුන් ඉන්නෙ . මේවා සුද්ධ කරගත්ත නම් රටට ලොකු ලාබයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
duminda Thursday, 30 March 2023 11:19 AM
ඔය සමිති හැදුවෙත් රට කරපු දේශපාලකයො තමා, ඔනවට වඩා සේයකො අරගෙන එක වැඩෙට හතර පස් දෙනා අරගෙන් නිකන් පඩි ගන්න අය හැදුවෙත් දේශපලකයො තමා
sweneThursday, 30 March 2023 02:02 PM
කාලගුණ සැලකීම සඳහා හෝ වෙනත් වාසි සඳහා වරාය, සංස්ථා, CTB වැනි ආයතන වලට හෙන්චයියන් දැමීමෙන් රාජ්‍ය සංස්ථා නැති වී ඇති බව නොරහසකි. එම පිළිවෙත් ප්‍රතික්ෂේප කරන පාලකයින් පත් කරගත යුතු අතර, පෞද්ගලික වාසිවලට දේශපාලකයින් හෝ නිලධාරින් පිටුපස යාම ශ්‍රී ලංකාවට පිළිලයක් වී ඇත.
Wije Thursday, 30 March 2023 11:28 AM
තොපි ඔක්කොම ඒකයි බොල . උන් ආයතන කනව තොපි රට කනව.
Rata Perata Thursday, 30 March 2023 01:56 PM
හොරා රැලක් කොහොමද තව හොර රැලක් පාලනය කරන්නෙ? මෙව නියම විහිලු.
Lion Thursday, 30 March 2023 02:16 PM
ඕවා දුන්න එවුවොත් කියපන්කො. අනිවාර්යෙන් නාකි මයිනා ගෑවිලා ඇති. නැත්නම් කපුටා ඇති. එතකොටනේ යුනියන් කාරයෝ ඕන ඕන පදේට නටන්නෙ. මොකද අපි දුන්නෙ නෑනෙ. අනික අපිට කිය කියා ඉඳලා වැඩක් නෑ. ඔය වැරදි වැඩවලට දඬුවම් කරලා පෙන්නපන්.
ANURA ROME Thursday, 30 March 2023 03:37 PM
සිංහයාගේ සිංහකමක් නැහැ. නූගතෙක්