
(යොහාන් භාසුර)
ඩීසල් මිල අඩු කිරීමත් සමඟ බස්ගාස්තු පහත දමන බවත් අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා අඩුවනු ඇති බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
ඩීසල් මිල පසුගිය දෙසැම්බර් සහ ජනවාරි යන මාසවල අඩුවූ රුපියල් 25 ත් සමඟ ඩීසල් මිල අඩුවූ ප්‍රමාණය රුපියල් 105 ක් ලෙස සළකා නව බස් ගාස්තු ගණනය කරන බවත් නව බස් ගාස්තුව අද (29) පස්වරු 4.00 ට නිල වශයෙන් නිවේදනය කරන බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවම බස් ගාස්තුව රුපියල් 30ක් වෙයි