IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලොව පුරා කෝටි 30කගේ රැකියා අනතුරේ

(විමුක්ති එස් රුද්‍රිගු)

දිනෙන් දින වර්ධනය වන කෘතීම බුද්ධිය අනාගතයේදී මිනිසුන්ට රැකි රක්ෂා මිලියන 300 ක් අහිමි කරනු ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දී ඇත.

ලෝක ආර්ථික සංසදයේ වාර්තාවකට අනුව 2025 වසර වන විට ගෝලීයව මෝටර් රථ නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථා මිලියන 85 කෘතීම බුද්ධිය ගිල දමනු ඇත.අනාගතයේදී සෞඛ්‍ය, සංගීත, වෛද්‍ය ක්ෂේත්‍රයන්ටද කෘතීම බුද්ධිය අවතීරණ වනු ඇති බවත් ඉන් විශාල ප්‍රමාණයකට රැකි රක්ෂා අහිමි කරනු ඇති බවත් එම අධ්‍යයන වාර්තාවේ දැක්වේ.

කෘතීම බුද්ධිය හේතුවෙන් මිලියන 300 ක් පමණ රැකි රක්ෂා ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් තිබුණත් කෘතීම බුද්ධියට නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටද හැකියාව තිබෙන බව එම වාර්තාව පෙන්වා දී ඇත.

 



අදහස් (1)

ලොව පුරා කෝටි 30කගේ රැකියා අනතුරේ

Lalla Thursday, 30 March 2023 07:10 AM

අනාගතය උගතුන්ට සුදු කරපටිත් අන්අයට නිල් කරපටිත් යන සීමාවට යටත්. සාමාන්‍ය කම්කරුවන්ට මෙයින් වඩාත් හොඳ රැකියා මාර්ග ඇතිවනවා.ඒත් විශේෂිත වෘත්තීන් වල යෙදෙන කම්කරුවන්ගේ රැකියාවලට රතු එලිය.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site