(යොහාන් භාසුර)
ඩීසල් මිල අඩු වුවද දුම්රිය ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පිළිබඳව සාකච්ඡා කර නොමැති බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා අද (29) පස්වරුවේ පැවසීය.
බස් ගාස්තු සමඟ සැසදීමේදී දුම්රිය ගාස්තු බස් ගාස්තුවෙන් අඩක් පමණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මිල අඩු කළ යුතු නැහැ, දුම්රිය ප්‍රවේශපත්‍ර මිල දැරිය හැකි පරාසයක පවතිනවා. සේවාවේ ගුණාත්මක භාවය වැඩි දියුණු කළ හැකි නම්, බොහෝ අය දුම්රිය භාවිතා කිරීමට පටන් ගනී, එවිට ඔවුන්ගේ ආදායම වැඩි වනු ඇත, මෙය රට තුළ ඇති පහසුම ප්‍රවාහන ක්‍රමයයි.
එක්කෝ ඕනේ නෑ
එක්කෝ ඕනේ නෑ
තව දුම්රිය ප්‍රමානය වැඩිකරල හොඳ සේවයක් ලබාදෙන්න අඩුමගනනෙ පැය භාගයකට වරක්වත් දුම්රියක් ගමන්කරන සේ