IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොටුව දුම්රියපොළේ උද්ඝෝෂණයක්

පාතාල නායකයකු වන හරක්කටා නැමැත්තාට නීතීඥ සේවා ලබාදෙන බවට සහ අපරාධකරුවන්ට උඩගෙඩි දෙන බවට චෝදනා කරමින් ජනාධිපති නීතීඥ  සාලිය පීරිස් මහතාගේ ක්‍රියාකලාපය හෙළාදකිමින් පිරිසක්  අද (29) උද්ඝෝෂණය කළහ.

කොළඹ කොටුව දුම් රිය පොළ ඉදිරිපිට අද ( 29 ) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූ අයුරු ඡායාරූවලින් දැක්වෙයි .

(ඡායාරූප: ගයාන්  අමරසේකර)



අදහස් (7)

කොටුව දුම්රියපොළේ උද්ඝෝෂණයක්

මහසෙන් Wednesday, 29 March 2023 01:20 PM

ඒ රට වල නීතිය තදයි. නිලධාරීන් සුපිරි.සෙල්ලම් බෑ. මෙහෙ ඇවිත් තියෙන්නෙ නිවාඩුවක් ගත කරන්න .

:       0       22

pradeep Wednesday, 29 March 2023 01:37 PM

මොවුන් අරක්ශා කරගැනීම වැදගත් වෙන්නෙ මුන් පිට්පස්සෙ ඉන්න දේශපාලුවො කවුද කියල දැනගන්න.

:       2       12

C.K.Lankaputhra Wednesday, 29 March 2023 01:52 PM

නීතිය ගැන හාංකවිසියක් නොදන්න මීගවයන් රන්චුවක් පාරට ඇවිත් වල්ග උස්සාන කරන උම්බෑවක්. පයිසෙකට ගනන් ගන්න අවශ්‍යතාවයක් නෑ.

:       30       37

Bamunuarachchi Thursday, 30 March 2023 01:03 AM

නීතිඥයා කියන්නේ අධික ගාස්තුවකට අධිකරණයේ ඔප්පු වෙනතුරු සෑම සැකකරුවෙක්ම අහිංසකයි කියන සංකල්පය මත ඉඳගෙන ඕනෑම මිනී මරුවෙක් පට්ට හොරෙක් බේරාගන්න ඉදිරිපත් වෙන තවත් ජරා වෘත්තිකයෙකි. මිනිස්සු කෙරෙහි ඔතරම්ම උණුවෙන හදවතක් තිබෙනවානම් අඩු ගාස්තුවකට ඉදිරිපත් වෙයල්ලාකෝ.

:       0       0

ගුණතිලක බන්ඩාර Wednesday, 29 March 2023 02:01 PM

අද උද්ගෝෂණත් සමහරුන්ට රැකියාවක් වෙලා.

:       9       18

anilWednesday, 29 March 2023 07:14 PM

ඔව් , මේ ගල් මුසලයින්ට ටකරමක් දුන්නාම ඇති.

:       0       0

sriyarathna Wednesday, 29 March 2023 07:12 PM

මේ මහින්ද හොරාගේ බත් බැලයෝනේ.මුනට වැඩි දෙයක් අවශ්‍ය නැහැ , කොත්තුවක් දුන්නාම ඇති ඕන දෙයක් කරනවා.මිනිහෙක් වුනත් මරයි. කාලකන්නි හැත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site