(යොහාන් භාසුරු,පාලිත ආරියවංශ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්ධන මිල පහත දමන බවට රජය විසින් දැනුම් දීමත් සමග දිගු පෝලිම් පැවැති ඉන්ධන හල් පාළුවට ගියේය.
ඉන්ධන සේවකයන්ගේ වර්ජනය නිසා ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට පැතිර ගිය රාවයත් සමග පෙරදින සවස් කාලයේ සිට ඉන්ධන හල් අසල දැඩි පෝලීම් දක්නට ලැබිණි.
ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධනහල්වල ඉන්ධන තොගය අවසන් විය. අද පෙරවරු කාලයේ ද දිවයින පුරා ඉන්ධනහල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහළ දැමීමට තීරණය කිරීමත් සමග එම පොලිම්වල සිටි පිරිස් හිමින් සීරුවේ විසිර ගිහය. ඒ සමග අද සවස් වන විට ඉන්ධනහල්වල පාළු ස්වභායක් ගත්තේය .
මේ අතර ඩීසල් සහ පෙට්රල් යන ඉන්ධන දෙවර්ගයම රැගෙත් ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ටැංකි රථ පස්වරුවේ බදුල්ලට ලගාවිය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊයේ එහෙමයි - අද මෙහෙමයි