
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පාත්‍රා පන්සියයක් පූජා කළහ.
තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම්(Auramon Supathaweethum) මහත්මිය ප්‍රමුඛ තායිලන්ත නිලධාරීහු 35 දෙනක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
තායිලන්ත නියෝජිත පිරිස ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත් වලටද සහභාගී වූ අතර ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය හා ආගමික වතාවත් මෙහෙය වූහ.

2025 දෙසැම්බර් මස 18
440
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායිලන්තය ගංගාරාමයට පාත්‍රා පූජා කරයි
chandima Wednesday, 29 March 2023 10:23 PM
තායිලන්තයට වැරදිලා .ඕවා දෙන්න තිබුනේ මුදල් අමාත්‍යංශයට නේ?
උපාසක Thursday, 30 March 2023 02:56 PM
රොනී ද මැල් මුදල් ඇමතිවරයා රටේ සංවර්ධනය සදහා ලෝකය වටේ යන කාලයේ කාටුන් වල පාත්‍රයක් අතින් ගත් රොනීගෙ රූපයක් තිබුනා දැන් ඉතින් මේ පාත්‍ර 500 අරගෙන හාමුදුරුවන්ට ලෝකය වටේ පිණ්ඩපාතයට වඩින්න පුළුවන්