
(යොහාන් භාසුර)
බස් ගාස්තුව සියයට 12.09 කින් අඩු කළ බවත් එම බස් ගාස්තු සංශෝධනය හෙට (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්නන මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
එම බස්ගාස්තු සංශෝධනය පෞද්ගලික සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලුම බස් රථවලට අදාල බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.


2025 දෙසැම්බර් මස 18
436
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් ගාස්තුව සියයට 12.09කින් අඩු වෙයි
ගාමිණී රත්නසිරි Wednesday, 29 March 2023 08:08 PM
ඉතාමත් අසාධාරණ බස්ගාස්තුවක් මාර්ග අංක 600 මාර්ගයේත් 600/1 හා 600/2 මාර්ගයේ අයකරනවා .මෙම නිවැරදි කරන්න රත්නපුර ඩිපෝවේ බසය කාලයක් කටයුතු කලත් පුද්ගලික බස් හිමියන් විරුද්ධ නිසා රුපියල් අනූවක් වියයුතු ගාස්තුව රුපියල් 110/= වෙනවා .නව ගාස්තුව 96/= වෙනවා හරිනම් එම ගාස්තුව වෙනුවෙන් නියම ගාස්තුව වන්නේ රුපියල් 81/= පමණයි. මේ මාර්ගයේ කොටසින් කොටස බස් ධාවනය කල නිසා මෙහෙම වෙලා තියෙනවා .මෙම මාර්ගයේ දුෂ්කර බව දැනට නොමැති නිසා මේ අසාධාරණ ගාස්තු සංශෝධනය කරන්න කියලා ඉල්ලනවා