සමූපකාරයේ කෝටි දාහතකට පොලු තියලා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරික්ත මුදලින් 2013 වසරේදී ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට දුන් ණය මුදල නැවත ගෙවීම පැහැර හැරීම හේතුවෙන් රුපියල් කෝටි දාහතක මුදලක් පාඩුවක් විඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) පවසයි 13 May 2026
ලංකා නාවිකයන්ගේ ඇමරිකා වීසා ගැටලු ලිහන්න සාකච්ඡා මාලාවක් ශ්‍රී ලාංකීය නාවිකයින් ජාත්‍යන්තර නාවික ක්ෂේත්රයේ රැකියා සහ පුහුණු අවස්ථා සඳහා එක්වීමේදී මුහුණ දෙන ප්‍රධානතම බාධකයක් වන ඇමරිකා එක්සත් ජනපද වීසා ප්‍රතික්ෂේප වීම සහ ඒ ආශ්රිත ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡා මාලාවක් අරඹා තිබේ. 13 May 2026
අපි දූෂිතයන් පිරිසිදු කරන්නේ නෑ දුෂණ වංචා චෝදනා එල්ල වී තිබෙනවා නම් ඔවුන් පිරිසිදු කරන්න සමගි ජන බලවේගය කටයුතු කරන්නෙත් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය. 13 May 2026
මාධ්‍ය නියාමනය කළ යුත්තේ මාධ්‍යවේදීන් තාක්ෂණික දියුණුව හමුවේ මාධ්‍ය නියාමනය රජයට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය 13 May 2026
විපක්ෂයේ දක්ෂයන්ටත් අවස්ථාව දෙනවා රාජ්‍ය ආයතනවල සියලු තනතුරු පක්ෂයේ හිතවතුන්ගෙන් පුරවා ගැනීමේ පැරණි වැරදි සංස්කෘතිය තම රජය ප්‍රතික්ෂේප කරන බවත් රජයේ තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ දේශපාලන පක්ෂය නොව, ඔවුන් සතු හැකියාව සහ දක්ෂතාවය පමණක් සලකා බලන නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. 13 May 2026
කපිලට ඇපකරුවන් හඳුන්වා දුන් සැකකරුවන් රිමාන්ඩ් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකරුට ව්‍යාජ ඇපකරුවන් හඳුන්වාදුන්නේ යැයි කියන අරවින්ද සිල්වා මහතාගේ නිවසේ මෙහෙකරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන විස්ස දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළේය. 13 May 2026
’’අවශ්‍ය මොහොතේදී අභියෝග බාරගන්න සූදානම්’’ අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි 13 May 2026
කම්කරුවා ගෙනා දුම්වැටි රේගුවට මාට්ටු රුපියල් හතලිස් අට ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද අලුයම අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති. 13 May 2026
කන්ටේනර් කමිටුව අද නැවත රැස්වෙයි; වැදගත් තීරණයක් ගන්න යයි කන්ටේනර් 323 ක් කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද නැවතත් රැස්වෙයි. 13 May 2026
අල්ලස්ගත් පොලීසියේ දෙන්නකුගේ වැඩ තහනම් ඇහැලියගොඩ, වියලගොඩ වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් ධාවනය කළ ලියාපදිංචි නොකළ යතුරු පැදියකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා දස දහසක අල්ලසක් ගත් බව කියන පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව රත්නපුර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 13 May 2026
කතගේ පිහිටට ආ පී සී ට පවුම් දෙකේ මාලය අහිමි වෙයි කාන්තාවකගේ ජංගම දුරකථනයක් කොල්ලකා බස් රථයකින් පලා යමින් සිටි පුද්ගලයෙකු අල්ලා කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර දීමට ගිය නීති කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකුගේ ගෙල බැඳි පවුම් දෙකක රන් මාලය සහ පෙන්ඩනය එම මංකොල්ලකරු විසින්ම කොල්ලකා පලා ගොස් ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි. 13 May 2026
අත්තක් ත්රිවීලයට වැටී රියදුරු රෝහලේ දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ සිසිරවත්ත ආරාමය ආසන්නයේ තිබූ විශාල ගසක අත්තක් අද(13) ත්‍රි රෝද රථයක් මතට කඩා වැටීමෙන් ත්‍රී රෝද රථය පදවමින් සිටි අය බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 13 May 2026
ආපදා බේරා ගැනීමේ කණ්ඩායම් සීරුවෙන් වැසි සහිත ආපදා තත්ත්වය හමුවේ සූදානම් වීමේ සහ බේරා ගැනීමේ කණ්ඩායම් ස්ථානගත කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. 13 May 2026
බස්නාහිර,සබරගමුව, ගාල්ල මාතරට ඉතා තද වැසි දිවයින ආසන්නයේ පවතින පීඩන අවතාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය නිසා බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 13 May 2026
දිට්ටාව නිසා කුලියට ඉන්න අයට තවත් මාස තුනක් රජයෙන් කුලීය දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වීම නිසා කුලී නිවෙස්වල පදිංචිව සිටින පවුල් සඳහා මාස හයකට රජය මගින් ලබා දෙන රුපියල් 25,000 ක මාසික කුලී දීමනාව තවත් මාස තුනකට දීර්ග කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායන මහතා ප්‍රකාශ කළේය. 13 May 2026
පෙම්වතා බොරු පිස්තොලයක් අරන් පෙම්වතිය පැහැර ගන්න හදලා වසර තුනක පමණ සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණියක මෝටර් රථයකින් පැමිණ පිස්තෝලයක් පෙන්වා භිය ගන්වා පැහැර පැහැර ගැනීමට තැත් කළ බව පැවසෙන පෙම්වතා සහා ඔහුගේ මිතුරකු (12) දා අත් අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 13 May 2026
බුද්ධ ශාසන සභාව රැස්වෙයි ශ්‍රී ලංකාවේ සියලු නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති ’’බුද්ධශාසන සභාව’’ අද (12) බුද්ධශාසන අමාත්‍යාංශයේදී රැස්විය. 13 May 2026
අඩු පීඩන තත්වය උතුරු දෙසට ගමන් කරයි ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 May 2026
එයාර් බස් ගනුදෙනුවට ගෑවුණු අනෙක් අය අල්ලන්න දැලක් එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ සෙසු සැකකරුවන්ද විදේශයෙන් ගෙන්වා ගැනීමට කටයුතු සැලසුම් කරගෙන යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 12 May 2026
කපිලගේ ඡංගම දුරකතනය විවෘත කරන්නැයි ඇපල් සමාගමට නියෝගයක් සැකකටයුතු අන්දමින් මියගොස් ඇතැයි කියන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ නවීන ජංගම දුරකථනයේ අගුලු විවෘත කර විමර්ශන සඳහා පොලිසියට දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ‘ඇපල්’ ජංගම දුරකථන සමාගමේ ඇමරිකාවේ පිහිටි මව් සමාගමට නියම කළේය. 12 May 2026
අල්ලස් කොමිසමේ සාක්කි දුන් මහින්දගෙන් ෆේස්බුක් සටහනක් ජනාදරය තරම් කෙනෙකු සතුටු කරවන දෙයක් දේශපාලනයේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි. 12 May 2026
කොට්ටාව ටවුමේ රජයේ ඉඩමක් 99 අවුරුදු බද්දට නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි වලව්වේ වත්ත නැමැති ඉඩම් කොටස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 May 2026
කැඩී වෙන්වුණු හිටපු මන්ත්‍රීලා 10ක් යළි පොහොට්ටුවට ? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් ඉවත්වී සෙසු පක්ෂ සමඟ සම්බන්ධ වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු නැවත එම පක්ෂයට සම්බන්ධ වීමට සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ. 12 May 2026
මත් වී බස් එලවන හතක් කඩවතදී කොටු කඩවත බස් නැවතුම්පොළේ ගාල් කෙරෙන බස් රථවල රියදුරන් සහ රිය සහායකයින් හත් දෙනකු අන්තරායකර ඖෂධ භාවිත කර ඇති බවට තහවුරු වී යැයි ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කියයි. 12 May 2026
යාන් ඔයෙන් ඉඩම් අහිමි අයට ලක්ෂ 18 බැගින් වන්දි යාන් ඔය ජලාශය ඉදිකිරීම හේතුවෙන් කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් 245 ක් සඳහා ලබා දිය යුතු විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට අතිරේක වන්දි මුදලක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 May 2026
මාස හතරට ඇමරිකා ඩොලර් මිලියන 767.9ක ප්‍රේෂණ ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 2026 වසරේ අප්‍රේල් මස වන විට ඇමරිකා ඩොලර් මිලියන 767.9 ක ඉහළ අගයක් වාර්තා කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 12 May 2026
මේ අවුරුද්දට ඩෙංගු මරණ 14ක් මේ වසරේ ඩෙංගු රෝගීන් 27754 ක් සහ මරණ 14ක් ද වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය. 12 May 2026
කොළඹ නාගරික මන්ත්‍රීවරු තිදෙනෙක් ස්වාධීන වෙති කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කළ මන්ත්‍රීවරු තිදෙනෙක් විපක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව අද (12) නිවේදනය කළහ. 12 May 2026
චීන දූතයෝ කථානායක හමුවෙති මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටු සාමාජික සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ සභාපතිනි මහාචාර්යෂින් චුන්යිං (Xin Chunying) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් ඉල්ලීමේන්තුවේදී පැවැත්විණි. 12 May 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026