මේ වසර අග එල්නිනෝ අවදානමක් මේ වසර අගදී ප්රබලතම එල්නිනෝ දේශගුණික සංසිද්ධියක් නැවත පැමිණෙනු ඇතැයි පරිසර විද්‍යාඥයෝ අපේක්ෂා කරති 14 May 2026
සියදිවි නසා ගැනීමට අනුබල දීම පෝරකයට යවන වරදක් සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම, දණ්ඩ නීති සංග්‍රහය අනුව මරණීය දණ්ඩනය ලබාදිය හැකි බරපතළ වරදක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල පැවසීය 14 May 2026
ලබන සතියේ මැතිසබේ වැඩ මෙහෙමයි පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා පැවසීය. 14 May 2026
බිලියන 13ක වංචාවට සම්බන්ධ ලොක්කෝ අල්ලන්න නියෝග ජාතික සංවර්ධන බැංකුවේ පොදු ලෙජර් ගිණුමෙන් රුපියල් කෝටි 1300ක් (බිලියන 13 ක්) වංචනිකව සොරා ගැනීමට ආධාර අනුබල දුන් බැංකුවේ ඉහළ නිලධාරීන් වෙතොත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලිසියට (14) නියෝග කළේය. 14 May 2026
සුන්බුන් විපක්ෂය නම් ඒකෙ අය ආණ්ඩුවට ගන්නේ කොහොමද සුන්බුන් විපක්ෂය කියන ගමන් විපක්ෂයේ අය ආණ්ඩුවට ගන්නේ කෙසේදැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය. 14 May 2026
වැරදි කරන අය සිවුරෙන් ඉවත් කළ යුතුයි කවුරුන් හෝ වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන් සිවුරෙන් ඉවත් කළ යුතු බව රාමාඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ 14 May 2026
මල්වානේ නිවෙසක් අන්තරේ සිසුහු යැයි කියන පිරිසක් අල්ලා ගනිති හිටපු අමාත්‍යවරයකුට අයත් යැයි කියූ මල්වානේ පිහිටි සමාජයේ මහත් ආදෝලනයකට ලක් වූ නිවෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහි පරිසක් මීට සුළු මොහොතකට පෙර අල්ලා ගත්හ. 14 May 2026
’’ෆ්‍රී ලෝයර්ස්’’ ගල් අඟුරු කොමිසමේ පැටිකිරිය ඉල්ලයි ගල් අඟුරු කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය පිළිබඳ තොරතුරු ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ගල් අඟුරු ආනයනය හා බලශක්ති ජනනය සම්බන්ධ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන මහතා වෙත ලිපියක් ඉදිරිපත් කර තිබේ. 14 May 2026
මිනිස්සු බේරෙ වැවට වැටුනට ක්‍රමය වෙනස් වෙන්නෙ නෑ පුද්ගලයන් බේරේ වැවට වැටුණු පමණින් ක්‍රමය වෙනස් නොවන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය. 14 May 2026
හදවත් සැත්කමට දස දහසක් පෝලිමේ රජයේ රෝහල්වල හදවත් සැත්කම් සඳහා දසදහසකට අධික රෝගීන් ප්‍රමාණයක් පොරොත්තු ලේඛනවල සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය 14 May 2026
මාමඩල ඝාතන සැකකරුවෝ රිමාන්ඩ් අම්බලන්තොට මාමඩල මොකුටු යාය ප්‍රදේශයේ නිවසක වෙඩි තබා කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරන ලද සිද්ධියට සම්බන්ධ යයි සැක කරන අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (14) හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් වයි .ආර්.බ්. නෙළුම්දෙනිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව 21 දින හඳුනා ගැනීමේ පෙරට්ටුව තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. 14 May 2026
යතුරුපැදි අනතුරින් සිසුවා මරුට පිටිගල ඇල්පිටිය මාර්ගයේ හෙවස්ස හතර කණුව පදේශයේදී යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ කුඩා පාලමක ඇන්දක ගැටී එහි ගමන්ගත් පාසල් සිසුවෙක් මිය ගිය බව පිටිගල පොලීසිය කියයි. 14 May 2026
බඹරු ඇන 5ක් රෝහලේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (14) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කාන්තාවන් 5 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල ඇතුලත් කළ බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ.ජයසූරිය මහතා පැවසීය. 14 May 2026
නැවත පදිංචි ක්‍රියාවලිය කඩිනම් කරන්න නැවත පදිංචි කිරීම් ක්‍රියාවලිය කඩිනම් කරන්නැයි අනුර කුමාර දිසානායක මහතා බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් පැවසීය. 14 May 2026
කොළඹ වරායේ ආයෝජනයට අබුඩාබි වරායේ කැමැත්ත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් අල්අමෙරි මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේදී සිදු විය. 14 May 2026
ඉපැරණි බුදු පිළිමයක් විකුණන්න ගිහින් දෙන්නෙක් මාට්ටු පෞරාණික වටිනාකමක් ඇති බවට සැක කරන කිලෝ 54 ක් පමණ වටිනා ඉපැරණි බුදු පිළිමයක් අලෙවි කිරීමට යාමේදී විශ්‍රාමික යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු සැකපිට මහනුවර මුලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 14 May 2026
සයිබර් පනත ’’පොලිෂ්’’ කරයි ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සඳහා වන පරිගණක අපරාධ පනත කාලයට ගැලපෙන ආකාරයට තවදුරටත් ශක්තිමත් කිරීමට රජය තීරණය කර ඇත. 14 May 2026
’’ජේවීපීකාරයෝ හිඟන්නො නෙවෙයි’’ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් ’’හිඟන්නන්’’ පිරිසක් නොවන බවත්, ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පවතින විවේචන ජනතාවගෙන් පැනනැගුණු ඒවා නොව විපක්ෂය සහ ඇතැම් කල්ලි විසින් පතුරුවා හරින ලද ඒවා බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. 14 May 2026
බැංකු පද්ධති සුරකින්න නව රෙගුලාසි මෙරට බැංකු පද්ධතිවල ආරක්ෂාව සඳහා පොදු අවම තාක්ෂණික මට්ටමක් සහ නියාමන රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමු වී ඇත 14 May 2026
සබරගමු උපකුලපති ධූරයෙන් ඉවතට සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් සාන්ත මහතා එම ධූරයෙන් ඉවත් කරනු ලැබ ඇත 14 May 2026
සුළු - මැදි ව්‍යවසායකය රකින උපාය රාමුව එළි දකී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දේශීය හා ගෝලීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා වන ’’SME Nexus’’ 2026 ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපායමාර්ගික රාමුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි. 14 May 2026
බිම වැටුණු කරන්ට් වයරය ඇල්ලු කතට දිවි අහිමිවෙයි ඌරගස්මංහන්දිය මීගස්පිටිය කන්දරකිනා කන්ද ප්‍රදේශයේ නිවසකට විදුලිය ලබාදීමට ඇද තිබූ ප්‍රධාන විදුලි රැහැනකට ගසක අත්තක් කඩා වැටී බිම වැටුණු වයරය ඇල්ලූ කාන්තාවක් විදුලි සැර වැදී මිය ගිය බව ඌරගස්මන්හංදිය පොලීසිය කියයි. 14 May 2026
ගොවියා රකින්න ආ අය ගොවියා විනාශ කරනවා ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි රජය මේ වන විට ගොවි ජනතාව විනාශ කර අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 14 May 2026
පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අලුත් මුද්දර දෙකක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර නිකුත් කිරීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පුස්තකාලයේදී සිදු විය. 14 May 2026
ප්‍රා .ලේ කොට්ඨාස 55 කට නාය අනතුරු ඇඟවීම් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 55 කට නායයැමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (14) වනදා පෙරවරුවේ නිකුත් කරනු ලැබ තිබේ. 14 May 2026
ප්‍රායෝගික ආගමික නායකයන්ගේ මග පෙන්වීම රජයට හරි වැදගත් ජාතීන් අතර සහජීවනය ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වයක මගපෙන්වීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 14 May 2026
හදිසි තත්ත්වයක් ඇතිවුණොත් හෙලිකොප්ටර් සූදානම් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා හෙලිකොප්ටර් යානා සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා පැවසීය. 14 May 2026
නන්දන- තිස්ස ඇතුළු මන්ත්‍රීලා හයකගේ ශෝක විවාදය එන සතියේ තවත් හිටපු අභාවප්‍රාප්ත මන්ත්‍රීවරුන් හය දෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් ලබන 22 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 14 May 2026
ට්‍රම්ප් චීන ජනපති හමුවෙයි චීනයේ දෙදින නිල සංචාරයක නියැලෙන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව බෙයිජීං අගනුවර මහජන ශාලාවේදී පැවැත්විණි. 14 May 2026
බැංකු වංචාවකට 9ක් අල්ලයි මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකුවකින් ණය මුදලක් ලබාගත් ණයකරුවෙකුගේ ඊට අදාළ ලේඛන කූට ලෙස සකස් කොට ණය මුදල ඉහළ දමා රුපියල් මිලියන ගණනක වංචාවක් සිදුක් එක් කළ බව සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ බැංකුවේ මහනුවර ප්‍රධාන විධායක නිලධාරියකු, කළමනාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. එම පෞද්ගලික බැංකුවෙන් ණය මුදලක් ලබාගත් බව කියන රංජිත් චන්ද්‍රසිරි නමැත්තෙකු විසින් මහනුවර පොලීසියට සිදු කරනලද පැමි 14 May 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026