අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර - කොළඹ ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්රදේශයට ගල් පෙරළීමෙන් එම මාර්ගයේ ගනේතැන්න හා කඩුගන්නාව අතර කොටස ඊයේ (03දා) තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන ලදී.
කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් පරිදි එම මාර්ගය 2026.08.04 වන අද දින උදෑසන 0600 සිට නැවත විවෘත කිරීමට කටයුතු කර ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd