අඩු පීඩන තත්වය දැක් ක්‍රමයෙන් දුර්වල වේ ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 May 2026
දියුණු රටක් හදන්න නම් සංස්කෘතික මිනිහෙක් ඕනෑ ආකල්පමය වශයෙන් දියුණු, ශිෂ්ට සම්පන්න පුරවැසියා බිහිවීමට අවශ්‍ය පදනම වන්නේ පාසල් කාලයේ ලබන අත්දැකීම් සමුදාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. 17 May 2026
මල්වානේ නිවාස සිද්ධියට දෙදෙනෙක් පොලිසි යති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට රාවයක් තිබූ දොම්පේ මල්වාන පිහිටි අක්කර 16 කින් යුත් ඉඩමට බලහත්කාරයෙන් ඇතුලු වී එහි ඉදිකර තිබූ නිවසෙහි මේ වන විට පදිංචිව සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් එම නිවසින් ඉවත් කර පොදු දේපලකට හානි සිදු කිරීමේ චෝදනාව යටතේ එම සිසුන් අත්අඩංගුවට ගන්නා ලෙසය නව ජනතා පෙරමුණ විසින් අද (16) දින දොම්පේ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කරන ලදී. 16 May 2026
වනවාසල දුම්රිය පාරේ ඇණ ගැලවූ තරුණයා මාට්ටු කැළණිය වනවාසල දුම්රිය මාර්ගයේ ඇණ ගලවා දුම්රියක් පීලි පැනීමට ලක්කර අනතුරට ලක් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මංගල අජිත් මහතා පැවසීය. 16 May 2026
මහින්දගේ ආරක්ෂාව ලොකු අනතුරක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දැඩි අනතුරක පවතින බවත් ඔහුට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම රජය බාරගත යුතු බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය. 16 May 2026
වනවාසල දුම්රිය අනතුරට හේතුව හෙළිවෙයි අද උදෑසන වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමට හේතුව කිසියම් අයකු දුම්රිය මාර්ගයේ පීලි මාරු වන ස්ථානයේ යකඩ කොටසක් ගලවාගෙන යෑම බව මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත 16 May 2026
ආනයන වාහනවලින් 50%ක අධිභාරයක් විදේශයෙන් ගෙන්වන වාහනවලට නියම කෙරෙන රේගු ආනයන තීරු බදු මත සියයට 50ක අධිභාරයක් අද සිට අය කිරීමට තීරණය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත 16 May 2026
මධ්‍යම මහ ඇමති පුටුවට සජබෙන් උපුල් දිසානායක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සමගි ජන බලවේගයේ මධ්‍යම පළාත් මහ ඇමති ධුර අපේක්ෂක ලෙස පත් කරන ලෙස එම පළාතේ පක්ෂ ප්‍රබලයන් රැසක් නායකත්වයෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ. 16 May 2026
ගුවන් සමාගමේ සල්ලිත් වැරදි ගිණුමකට ගියාද ? ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව කළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 16 May 2026
කතා පෙට්ටිය අඩු කරන්නැයි මන්ත්‍රී පිරිසක් ඉල්ලති පාර්ලිමේන්තුවේ කතා සීමාකර පක්ෂයේ සෙසු කථිකයන්ට වැඩි අවස්ථාව දෙන ලෙස මන්ත්‍රීවරුන් දස දෙනෙකු විපක්ෂයේ නායකයකුගෙන් පසුගියදා ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ. 16 May 2026
ඉන්දියානු යුද නැවක් කොළඹ වරායට ඉන්දියානු යුද නෞකාවක් වන IOS සාගර් නෞකාව කොළඹ වරායට ඊයේ පැමිණියේය 16 May 2026
නාමල් හොංකොං සමුළුවේදී කිව්ව කතාව උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියා කළ විටදී පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය 16 May 2026
වැටුප් කොමිසම ලබන සතියේ එයි රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ ගැටලු නිරාකරණය අරමුණු කරගත් වැටුප් කොමිෂන් සභාව ලබන සතියේ ස්ථාපනය කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය. 16 May 2026
ලෝක චෙස් සම්මේලනයේ සභාපති දිවයිනට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස , එහි සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගී වීම සදහා , ලෝක චෙස් සම්මේලනයේ සභාපති ’’ අරක්කඩි ඩුකෝවිච් ’’ ( Arkady Dorkovitch) මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය. 16 May 2026
ඊසාන දිග අව පීඩනයේ බලපෑම තවමත් ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අව පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා නවතම දත්ත විශ්ලේෂණ පවසයි. 16 May 2026
ප්‍රධාන මාර්ගයේ දුම්රිය පීලිපැනීමක් අලුයම 3.25 ට පොල්ගහවෙල සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රිය අද උදෑසන 5.20 ට වනවාසල හා කැළණිය අතර පීලි පැනීමට ලක් විය. 16 May 2026
කොස්ගම ඇළකට දෙකක් බිලි කොස්ගම තාවල්ගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි් කොස්ගම පොලිසිය පවසයි. 16 May 2026
අග්‍රා ශ්‍රවණාගාරය ජනතා අයිතියට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද සියලු පහසුකම්වලින් සමන්විත ආසන 1000 කින් යුත් ’’ අග්‍රා ශ්‍රවණාගාරය ’’ විවෘත කිරීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අභයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 16 May 2026
බස්නාගොඩ වාන් දමයි පවත්නා වැසි තත්වය හමුවේ ගම්පහ දිසාවේ පානී ජලය සපයන බස්නාගොඩ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා එහි අමුණු දොරටු 3 ක් මිලිමීටර් විවෘත කිරීමට 15 දා කටයුතු කර ඇත. 15 May 2026
හිරුණිකාට වරෙන්තු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (15) වරෙන්තු නිකුත් කළේය. 15 May 2026
බටුවත්තේ චාමර රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර සංවිධානාත්මක අපරාධ ගණනාවකට සැකකරුවකුව කාලයක් තිස්සේ ඩුබාහී සැඟව සිටි මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර නමැති අය ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ 43 වන සැකකරු ලෙස නම්කර දින 90 ක් රඳවා ප්‍රශ්න කිරීමට කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට (15) අවසර ලබා දුන්නේය. 15 May 2026
රටේ ඉන්ධන තොග අගෝස්තුව තෙක් ඇති ඉදිරියේදී ඉන්ධන සහන ලබාදීමට ඇති අවස්ථා පිළිබඳව මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන ලබාදීම මෙන්ම ඉන්ධන කෝටාව වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත 15 May 2026
රාජගිරියේදී කොටු වූ විදෙසිකයන් රටවල් 02ක බැංකු ගිණුම් හැක් කරලා අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යැයි රාජගිරියේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත විදෙස් ජාතික සැකකරුවන් 120 දෙනා මෙරට සිට කැලිෆෝනියාවේ සහ සවුදි අරාබියේ බැංකු ගිණුම් වල මුදල් හැක්කර ඇති බවට කරුණු අනාවරණය වන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා ඉදිරියේ කරුණු දැක්වූ වැලිකඩ පොලිසිය (15) පැවසීය. 15 May 2026
උසස් තාක්ෂණය හදන්න කෝප් අනුකාරක සභාවක් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනය කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් අනු කාරක සභාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පත් කෙරිණ. 15 May 2026
’’ඉදිරියේදී විදුලිබිල අඩු කිරීමට සැලසුම්’’ පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් සහ ජල විදුලිය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් විදුලි ජනන වියදම අඩුකිරීමෙන් ඉදිරියේදී විදුලිබිල අඩුකිරීමේ සැලැස්මක් ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (15) පැවසීය. 15 May 2026
’’අධිකරණයට අතපැවීම ගැන තානාපති කාර්යාල දැනුවත් කරනවා’’ රටේ පළමු පුරවැසියා සහ ඊට උඩින් ඉන්න බිංදු පුරවැසියාත් කියන දෙපළම අධිකරණයට ප්‍රසිද්ධියේ අතපොවනවානම් මෙරට ජනතා අසරණ තත්වයට පත්වීම වළක්වාගත නොහැකි බවත් ඒ නිසා ශ්‍රී ලංකාවේ නීතියේ අධිපත්‍යය බිඳදැමීම පිළිබඳව ජාත්‍යන්තර සංවිධානවලට සහ ප්‍රධාන සියලුම තානාපති කාර්යාවල දැනුවත් කිරීමට ‘මහජන හඬ‘ සංවිධානය බලාපොරොත්තු වන බවත් පිවිතුරු හෙළඋරුමයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (15) පැවසීය. 15 May 2026
ලංකාවේ මන්ත්‍රීනියෝ ඉන්දියාවේ සංචාරයක ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයකට අනුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටිති 15 May 2026
පළාත් ඡන්දය මේ අවුරුද්දේ පළාත් සභා මැතිවරණය මේ වසර ඇතුළත අනිවාර්යයෙන්ම පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි. 15 May 2026
ලංකාවේ පේපෑල් සේවය අරඹයි ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට පේපෑල්(PayPal) මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී සිදු කෙරිණි. 15 May 2026
ඩී.වී චානකගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක් බලශක්ති හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ඩී.වී චානක මහතා ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන කොමිසම හමුවේ අද පැමිණිල්ලක් කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය 15 May 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026