
(ගයාන් සූරියආරච්චි)
යුද හමුදාවේ 70 වැනි මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ගජබා රෙජිමේන්තුවේ මේජර් ජනරාල් දිනේෂ් උඩුගම මහතා අද (5) වැඩ බාරගත්තේය.
ඒ යුද හමුදා මූලස්ථානයේදීය.
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි සිසුවකු වූ ඔහු මීට පෙර යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd