
(අංජුල මහික වීරරත්න)
වී ගොවියාගේ අස්වනු වලට වහාම සාධාරණ මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ නිවේදනයක් නිකුත් කරමිනි.
"මේ රටේ ගොවි ජනතාව තමන්ගේ ප්‍රශ්න කිව්වම, ගොවියා කසිප්පුකාරයෙක් කියලා කියනවා.
වී මිල ගැන ගොවියා කතා කළාම, 'නෑ අපි දෙන්නේ නෑ' කියලා කියනවා.
පොහොර ටික වෙලාවට ගොවියාට ලැබෙන්නේ නෑ. ගොයම් කැපෙන කාලේ බලා හාල් පිටරටින් ගේනවා.කිවුවෙ කොහොමද? හාල් පිටරටින් ගේන්නෙ නෑ, මේ තමයි හාල් ගේන අන්තිම අවුරුද්ද යැයි කිව්වා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ! සාධාරනය කතා කරන්න නල්ල මලේ පුතා. අපි ඔහෙව කවුද කියා හොඳට අඳුනනවා.
තමන්ට බලය තිබුණ කාලයේ නොකල දේවල් අනුන් ලවා කරවන්න බෑ කියල මේ තකතීරුවට නොතේරීම පුදුම නෑ නේද?
දැන් ලංකාදීපෙ පුම්බන්ඩ හදන්නෙ නාමල්ද ? පත්තරෙත් ඉවරවෙන වැඩක් තමයි.
අපි තමයි හරියටම රට හදන්න දන්නේ. අපි කියන විදිහට වැඩ කෙරුවොත් රට ගොඩයන්නේ ක්‍රිෂ් ක්‍රිෂ් ගාල.
ජනතාව රවට්ටලා බලය අරන් පව්ලේ හැම එකාවම කිට්ටූ කරගෙන, මහාපරිමාණ හොරකම් වන්චා දූෂන කරලාරටම බන්කොලොත් කරපු උන්.ජනතාවගේ ලේ,දහඩිය මහන්ඩිය උරාබීපු ලේ මාපිල්ලු ,චන්දෙන් පැරදෙන බව දෑනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තු හොර පෙරකදෝරුවා සාදරනය ගැන කතා කරනවා.ලැජ්ජයි .