ඉරාන නැවේ මළ සිරුරු 84ක් සොයා ගනී අනතුරට ලක්වු ඉරාන නෞකාවේ සිටි පුද්ගලයන් 84 දෙනකුගේ මළ සිරුරු ගාල්ල කරාජිටිය ජාතික රෝහලේ මෘත ශරිරාගාරය වෙත ඊයේ (04) රාත්‍රි රැගෙන එනු ලැබු බව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 05 March 2026
පාසල් දැරියන්ගේ වතුර බෝතයේ පෙති වර්ගයක් වෙන්නප්පූව ජාත්‍යන්තර පාසලක සිසුවියන් දෙදෙනකුගේ පානීය ජල බෝතල්වලට කිසියම් පෙති වර්ගයක් එක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන්කරයි 05 March 2026
අද කාලගුණය ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද් 05 March 2026
ගල් අඟුරු පාඩුව කෝටි 848 යි මතභේදාත්මක ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 848 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට බාරදී ඇති වාර්තාවේ සඳහන්වේ. 05 March 2026
පීඩිත සංචාරක-ශ්‍රමික උදවියට රජයෙන් නොනිදන සේවයක් මැද පෙරදිග යුද තත්ත්වය නිසා පීඩිත සංචාරකයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ සහාය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සේවාව සාර්ථකව ක්‍රියාත්මක බව විදේශ කටයුතු අමාත්‍යාංශය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන්නේය. 05 March 2026
මතුගම වෙඩි තැබීමක් මතුගම කන්ද ප්‍රදේශයට ජලය සපයන ජල ටැංකිය ආසන්නයේ නිවසකට ඊයේ (04) රාත්‍රී වෙඩි වෙඩි තැබීමක් සිදුව ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි. 05 March 2026
ගිනි අවියක් සමග දෙදෙනෙක් මාට්ටු බන්ධනාගාර ගතව සිටින පාතාල කල්ලි සාමාජිකයකු විසින් ලබා දුන් බව කියන පිස්තෝලයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. 05 March 2026
‘‘ඉරාන නැවේ සිටි 80කගේ පමණ සිරුරු හමුවෙලා‘‘ ඉන්දියාවේ විශාකාපට්නම් වරායේ සිට ඉරානය බලා යාත්‍රාකරමින් තිබූ ඉරාණයේ ‘‘අයිරිස් ඩේනා‘‘ නෞකාවේ අනතුර සිදුවන විට එහි 180 දෙනකු එහි සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පත සම්මතයි ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ(4) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. 04 March 2026
විපක්ෂ නායක ඉරාන තානාපති හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද(4) පස්වරුවේ මෙරට ඉරාන තානාපති කාර්යාලයට ගොස් මෙරට ඉරාන තානාපතිවරයා හමු විය. 04 March 2026
සුරේෂ් සලේගේ නීතිඥයා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ සම්බන්ධයෙන් මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය අද ප්‍රකාශ කළේය. 04 March 2026
ඝාතනයකට සැරසුණ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු අල්ලයි ව්‍යාපාරිකයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සැලසුම් කරමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 04 March 2026
වැරදි විදියට ශුද්‍ර ණය දුන්නොත් වැඩ වරදි වැරදි ආකාරයට ශුද්‍ර මූල්‍ය ණය ලබා දුන්නොත් නව පනත යටතේ රුපියල් ලක්ෂ පනහක දඩ නියම කරන බව 04 March 2026
කරදරයට පත් ජනතාව ගෙන්වා ගැනීමට ගුවන් යානා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දහයක පමණ පිරිසක් මැද පෙරදිග රැකියාවල නියුක්තව සිටින බවත් කරදරයට අවදානමට ලක්ව සිටින ජනතාව ගෙන්වා ගැනීම සදහා ගුවන් යානා යොමු කිරීමට මැදිහත් වෙමින් සිටින බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවැසීය 04 March 2026
වගා හානි සතුන් ගැන විධිමත් තීරණයක් ගනී මිනිස් වාස භූමි සහ වගා භූමි ආශ්‍රිතව සැරිසරන වන සතුන්ගෙන් බෝග වගාවන්ට සහ ජන ජීවිතයට සිදු වන හානි අවම කිරීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
පුත්තලම රෝහල අමාත්‍යංශය යටතට පුත්තලම මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
ආපදා වෙලාවේ රාජකාරි කළ නිලධාරීන්ට දීමනාවක් විස්තීරණ ආපදා අවස්ථාවන්හිදී රාජකාරි කටයුතු සිදු කරනු ලබන රජයේ නිලධාරීන් සඳහා දීමනා ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
‘කුෂ්‘ සමඟ විදෙස් ගුවන් මගීන් දෙන්නා මාට්ටු රුපියල් තුන් කෝටි විසි දෙලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද(04 ) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 04 March 2026
කිරි නොකපන රබර් ඉඩම් වලට පණ දෙන්න යයි කිරි නොකපා අත්හැර දමා ඇති පරිණත රබර් වගාවන් පුනරුත්ථාපනය හරහා රබර් වගා ඵලදායීතාව ඉහළ නංවාලීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
ලංකා- මොරොක්කෝ වීසා ගිවිසුමක් රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බල පත්‍ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ මොරොක්කෝ රාජධානිය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
සත්ව ආහාර වලට බඩ ඉරිඟු රටින් ගෙනෙයි සත්ත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
යුද්ධ මැද්දේ ආර්ථික වැඩ බලන්න ජනපති සාකච්ඡාවක් කැඳවයි ඉදිරියේදී ඇති විය හැකි තත්ත්ව උපකල්පනය කළ නොහැකි වුවත් සෑම ක්ෂේත්රයකම මතු වන නව වර්ධනයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සාමුහිකව මෙම අභියෝගය ජය ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 04 March 2026
අයිරිස් ඩේනා නෞකාවේ තිස් දෙනකු බේරා ගත්තා අෑත මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයිත් අයිරිස් ඩේනා නෞකාවේ තිස් දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් බේරා ගෙන කරාපිටිය රෝහලට රැගෙන ආ බවත් මෙවැනි අනතුරකදී ජාතිකත්වය නොබලා මානුෂීය වශයෙන් සලකා ඒ අයගේ ජීවිත ආරක්ෂා කිරීමට ඹීනෑම රටක් බැඳි සිටින බවත් බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවැසීය 04 March 2026
ලංකාවට හදිසි ප්‍රතිකාර පද්ධතියක් ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
කුරුණෑගල- දඹුල්ල අධිවේගයත් ඉදි වෙයි මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV මාර්ග කොටස ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
කුඹුරු ගොවින්ගේ පෝර සහනාධාරයට කැබිනට් අනුමැතිය යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
ත්‍රස්ත ප්‍රහාරයට හසුවූ ඉරාන නෞකාවේ පිරිස කරාපිටිය රෝහලට ගාලු වරායේ සිටි මුහුදු සැතපුම් 40ක් දුරින් ශ්‍රි ලංකා මුහුදු සිමාවේදි ත්‍රස්ත ප්‍රහාරයකින් විනාශවු Iris Dena නමැති ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි නාවිකයින් 32 අද(04) දහවල් ගාල්ල වරායට ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුලත් ඇතුළු කළබව නාවික හමුදා නිලධාරියෙකු පැවසීය. 04 March 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවතට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
තහනම් උත්තේජක නියෝග පාර්ලිමේන්තුවට තහනම් උත්තේජක (තහනම් කරන ලද ලැයිස්තුව) නියෝග පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
ආනයන සෙස් බදු ටික ටික ඉවතට ආනයන භාණ්ඩ මත ක්‍රියාත්මක වන සෙස් බද්ද අදියර වශයෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026