(කේ.ඩි.දෙිවප්‍රිය)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්ලය නිමා කර රටේ ජනතාවට සෙත ශාන්තිය පතා සිදු කරන දිය කැපීමේ මංගල්ලය  මැණික් ගගේ දි සිදු විය.

හිංදු,බෞද්ධ, බැතිමතුන් පහලොස්දහසක්  ඉක්මවා පිරිසක් මෙම දිය කැපීමේ මංගල්ලය සදහා මැණික් ගඟට එක් වි සිටියහ.

බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මදුසංක මහතා ද මෙම අවස්ථාව සදහා එක්විය .

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු දුර සරත් සේපාල ටි රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම දිය කැපිමේ චාරිත්‍රය ඉටු කරන ලදි