"නාමෙන් ඔබේ මා ළයේ වේදනාවෝ : කම්පාව හඬනා වූ යාමේ" ප්‍රවීන ගීත රචක අභාවප්‍රාප්ත අජන්තා රණසිංහ මහතාගේ දේහය අද පස්වරු 12.30 ට පමණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ගෙන එනු ලැබීය. රාජ් 29 February 2016
සිංහල ක්‍රමයට සම්බාහනයට ගිහින් අත පුච්චාගනී ජර්මනියේ හෙදියන් දෙදෙනෙකුට අලුත්ගම මොරගල්ලේ දචී සිංහල ක්‍රමයට සම්බාහනය කළැයි කියන සේවකයෙකු (20) අත්අඩංගුවට ගත් පොලිසිය එම මධ්‍යස 29 February 2016
කාසල්රි/ මාවුස්සාකැලේ ජල මට්ටම් පහතට මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මාස දෙකකට අධික කාලයක් පවතින වියළි කාලගුණයත් සමග කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහත බ 29 February 2016
‘කුමාර් ගුණරත්නම්ට සැලසුම් සහගතව පහර දෙනවා‘ කුමාර් ගුණරත්නම්ගේ ඕස්ට්‍රේලියා පුරවැසි භාවය පිළිබඳ ගැටළුවක් ඉදිරියට දමමින් ඔහුගේ දේශපාලන වැඩපිළිවෙළ සැලසුම් සහගතව විනාශ කිරී 29 February 2016
‘එට්කා‘ එපා කියන හේතු කියයි ඉන්දියා සමාගමක් මගින් ශ්‍රී ලංකාවේ රෝහල් ආශ්රිත සේවා ඇතුළු තවත් අංශ කිහිපයක් සම්බන්ධයෙන් අත්සන් කිරීමට යෝජිත ඉන්දු - ලංකා ‘එට 29 February 2016
‘දස වසරක සිට ඉන්නේ තනියම’ ස්වකීය රංගන දිවියේ බලපරාක්‍රමය ඔහු මුදා හැරියේ “යශෝරාවයේ” බලදේව වෙතිනි. ඉනික්බිතිව ටෙලි නාට්‍ය හා සිනම 29 February 2016
ජානක පෙරේරා ඝාතන අවස්ථාවේ වීඩියෝව අධිකරණයට තානාපතිවරයකු ද වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාට මරාගෙන මැරෙන බෝම්බ ප්රාහාරය එල්ල වූ අවස්ථාවේ සිරස මාධ්‍යවේදියාගේ වීඩියෝ 29 February 2016
රුහුණේ සම සෞඛ්‍ය සිසුහු පාරට බසිති රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ සිසුහු ගාල්ල මහමෝදර සිට කරාපිටිය දක්වා විරෝධතා පාගමනක යෙදී සිටිති. ඒ හේතුවෙන් ගාල්ල - 29 February 2016
පොහොර 2500ට දෙන්න ජනපතිගෙන් උපදෙස් ගොවීන්ට ලබාදෙන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2500ක මිලකට සීමා කරන්නැයි ජනපති මෛත්‍රිපාල සිරි 29 February 2016
එදා ඉඹුල්ගොඩ පී.එස්.ඩී වාහනත් කැරකිලා? අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජික සිසුන් දෙදෙනකු 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම ගම්පහ ඉඹුල්ගොඩදී මිය වේලාවට පැය ගණන 29 February 2016
දෙනගල කන්දේ ගින්නක් පල්ලෙබැද්දේ සංඛපාල විහාරයට ඉහළින් පිහිටි දෙනගල කන්දේ ගින්නක් හටගෙන ඇතැයි ගැමියෝ කියති. 29 February 2016
ප්‍රසන්නගේ තැන මල්ලිට : දුමින්ද/කාන්ති/දිළුම් එළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය බලවතුන් වූ ගම්පහින් බස්නාහිර හිටපු මහ ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණත 29 February 2016
‘සුසාන බිමෙන් ගල් ගැසීම පිස්සු වැඩක්‘ දින තුනක පමණ සිට හංවැල්ල වැලිකන්න ඇල්ලකන්ද ප්‍රදේශයේ සුසාන භූමිය දෙසින් තම නිවාසවලට ගල් කැට විසි වෙතියි කියති. දෙමළ සහ සිංහල 29 February 2016
ජර්මන් දොස්තර ලොකු පිංකමක් කරයි ජර්මන් ජාතික විශ්‍රාමික අස්ථි වෛද්‍ය හාන්ස් පීටර්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රැපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රෝද පුටු 15ක් , ඇවිදී 29 February 2016
ලුතිනන් යෝෂිතගේ වැඩ තහනම් මූල්‍ය අපරාධ අංශයේ ඉල්ලීමක් අනූව ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයක් පරිදි ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ වැඩ 2016 පෙබරවාරි 28 වැනිදා සිට තහනම් කළ 29 February 2016
යෝෂිතගේ ඇප ඉල්ලීම කල්යයි යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප නොදෙන ලෙස නීතිපති වෙනුවෙන් පෙනී සිටි සුසිත් මුදලිගේ මහතා අධිකරණයට කරුණු දැක්වීය. ඇප අයැදුම පිළිබ 29 February 2016
රුහුණට ගිලන් රිය හිඟයක් මිද්දෙනිය, සූරියවැව, වීරකැටිය, කිරින්ද, බෙලිගල්ල, රන්න, යන රෝහල් ගිලන් රථ නැතැයි රෝහල් ආරංචි කියයි. හම්බන්තොට නියෝජ්‍ය සෞඛ්‍ය 29 February 2016
මහරගම කාන්තිය ඉසුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ප්‍රධාන සංවිධායක ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ජනාධිපති මෛත 29 February 2016
උතුරු මහ ඇමැති පෙඩරල් ඉල්ලයි උතුරු නැගෙනහිර පෙඩරල් පාලන ක්‍රමයක් ඇති කිරිමට මැදිහත් වන මෙන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේස්වර 29 February 2016
පොලිස් පොතෙන් මිහින්තලාව මහකනදරාව රක්ෂිතයේ උළුක්කුලම විදුහල හා යාය එක ගැමුණු විදුහල අසල ඇතකු ගැවසෙතියි අද (29) එම පාසල් දෙකම වසා ඇතැයි උතුරු මැද අධ 29 February 2016
මහින්ද අදත් කළු ලෝගුවෙන් උසාවියට යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලීමේ පෙත්සම විභාගයට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අදත් කළු ලෝගුව ඇඳ අලුත්කඩේ මහාධිකරණයට පැමිණියේය. ය 29 February 2016
හෂීස් රැගෙන ආ ඉන්දියා ජාතිකයා රඳවාගෙන ප්‍රශ්න කරයි හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් රැගෙන ලංකාවට එද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ඉන්දියා ජාතිකයකු දින හතක 29 February 2016
රාජිත තවමත් රෝහලේ නහර දෙකක තිබූ අවහිරතාව සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රත 29 February 2016
පොලිස්පති දුන් උසස්වීම් යෝජනා තාවකාලිකව නවතයි පොලිස්පති යෝජනා කළ උසස්වීම් තාවකාලිකව අත්හිටුවීමට පොලිස් කොමිසම තීරණය කර ඇත. මාස දෙකක කාලයක් යනතුරු අදාළ තීරණ ක්‍රියාත්මක නොකරන 28 February 2016
‘කොටි පරාජය කළ මහින්දට ආණ්ඩුව එතරම් දෙයක් නොවේ‘ කවදාවත් පරාජය කරන්න බෑ කිව්ව කොටි පරාද කළ මහින්ද රාජපක්ෂට මේ ආණ්ඩුව පරාජය කිරීම එතරම් දෙයක් නොවන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බ 28 February 2016
පළපුරුදු ජගත් නියෝජිතයෝ දෙන්නෙක් ලංකාවට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු ලබන අපේ‍්‍රල් මස අගදී මෙරට නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව ඇතැයි තානාපති ආරංචි මාර 28 February 2016
කුඩු බෙදන්නෙක් සැකපිට මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව, පිළිමතලාව, දවුලගල ප්‍රදේශ වලට හෙරොයින් බෙදා හළ බව කියන පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය 28 February 2016
ලංකාවට අභියෝග රැසක් ඇති බව ඇමරිකාව කියයි ශ්‍රී ලංකාවට සිය ඉදිරි ගමන් මගෙහි අභියෝග රැසක් ජයගැනීමට ඇති බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළි 28 February 2016
‘නායකයින්ගේ දරුවන් රකින්න අනෙක් දරුවන් විනාශ කිරීම වැරැදියි‘ නායකයින්ගේ දරුවන්ගේ අනාගතය රැකගන්න අනෙක් දරුවන් විනාශකිරීම අනුමත කරන්න බැරි බවත් නායකයින්ගේ පුත්තුන්ට වුවමනා විදියට හැදූ තරුණ ස 28 February 2016
දිඹුලාගල අලියා හොරොව්පතානට දිඹුලාගල ඉහළ ඇල්ලේවැව වැවේ දින 15ක කාලයක් රැඳී සිටි වල් අලියා අද පෙරවරුවේ වනජීවී නිලධාරීන්, පොලිසිය හා යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙය 28 February 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026