නව විදුහල්පති ශ්‍රේණිධාරීන් 3859 දෙනා විධිමත් ලෙස වහා ස්ථානගත කරන ලෙසත් එසේ කීරිමේ දී දේශපාලන අතපෙවීම් සිදු නොකරන ලෙසත් ඔවුන්ව අත්තනෝමතිකව දුෂ්කර සේවයේ නොයොදවන ලෙසත් ලංකා ගුරු සංගමය හා ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව අද (29) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
ඡායාරූප - ගයාන් අමරසේකර
ජායාරුප - ඒ සුදර්මන්
වීඩියෝ - ගයාන් අමරසේකර







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd