හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හෆිංටන් පෝස්ට් පුවත් අඩවිය විසින් ප්‍රකාශයට පත්කරන ලද ලෝකයේ සිසිල්ම ගුවන් තොටුපොළ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබේ. පුවත් අඩවිය විසින් ප්‍රකාශයට පත්කරන ලද මෙම ලැයිස්තුව හරහා යම් සංචාරයක් එහි ගමනාන්තයට ළඟා වන විට විනෝදාත්මක අත්දැකීමක් බවට පත්වන ලෝකයේ හොඳම ගුවන් තොටුපොළවල් ශ්‍රේණිගත කර තිබේ.
ඉහත පුවත් අඩවිය විසින් හාමඞ් ගුවන් තොටුපොළේ ඇති මීටර් 25 ක් දිගැති පිහිණුම් තටාකය, ප්‍රශංසාත්මක කාමර, කටාර් තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ ඇති කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු ගබඩාව, සම්මානයට පාත්‍ර වූ සාප්පු සවාරි සංකීර්ණය මෙන්ම උර්ස් ෆිසර් විසින් නිර්මාණය කර ඇති වළසාගේ ප්‍රතිමාව මෙන්ම වෙනත් කලාත්මක ප්‍රතිමා සහ මූර්තිද ඇගයීමට ලක්කර තිබේ.
“හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන්සේවා අංශයේ ප්‍රධාන තරගකරුවෙක් බවට පත්කිරීම සඳහා වන අපේ දැක්ම සාර්ථක වී ඇති බව ක්ෂේත්‍රයේ යෝධයන් සමග තරග කොට පළමු ස්ථානය ගැනීමෙන් නැවත වරක් තහවුරු වුණා” යැයි හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී බාඩර් මොහොමඞ් අල් මීර් පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලොව සිසිල්ම ගුවන් තොටුපොළ ලැයිස්තුවේ මුල් තැන හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හිමිවෙයි