පසුගියදා පැවැති 17 වැනි අයිෆා සම්මාන රාත්‍රියේදී හොඳම නිළිය ලෙස දීපිකා පදුකෝන්ද, හොඳම නළුවා ලෙස රන්වීර් සිංද සම්මානයෙන් පිදුම් ලැබූහ. බොහෝ දෙනාගේ මතය වූයේ "මොවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස සිටියා නම් කොපමණ අගේද" යන්නය. මෙසේ සිතීමට හේතු වී ඇත්තේ පසුගියදා මොවුන් දෙදෙනා වෙන්වූ බවට ලැබුණු පුවත නිසාවෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd