කටාර් යූ.ඒ.ඊ. එක්ස්චේන්ජ් ආයතනයේ නව කලාපීය ප්‍රධානියා ලෙසින් මතායි වයිදියන් මහතා පත්ව තිබේ. ඒ අනුව ඉදිරියේදී කටාර් හි මෙහෙයුම් කටයුතු වයිදියන් මහතා විසින් සිදුකිරීමට නියමිතය.
මූල්‍ය සේවාවන් හි දශක තුනක අත්දැකීම් සහිත ප්‍රවීණයකු වන වයිදියන් මහතා මීට පෙර යූ.ඒ.ඊ. එක්ස්චේන්ජ් සමාගමේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම උප සභාපතිවරයා ලෙසින් කටයුතු කර ඇත. එම කාලයේදී ඔහු සමාගමේ උන්නතිය වෙනුවෙන් සෑහෙන වැඩකොටසක් සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd