වව්නියාව පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වු හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් පස් දෙනෙක් අද (29) නිදහස ලැබුහ. සාමාජිකයින් 19 දෙනෙකු පුනරුත්ථාපනය වෙයි.
පුනරුත්ථාපනය වී නිදහස් වු නිවාස නොමැති සාමාජිකයින්ට ස්ථීර නිවාස ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජානක රත්නායක මහතා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිත්‍රාල් කුලතුංග හොද නිලධාරියෙක් , ඔහුට හොදින් යම් වැඩක් කරගෙන යාමේ හැකියාවක් ඇත (බ)
බටහිර ලෝකය මොනවා කීවත්, මෙවැනි යහපත් දේ යුධයෙන් පසුව ක්‍රියාකාරී ලෙස සිදුවන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි (ම)
අනාගත ජාතික සමගියට මෙය මහා රුකුලක්. (ම)
හැමදාම මේ සමගිය තිබුනොත් හොඳයි . අපෙන්ම වැඩ අරන් අපිටම ගැහෙයිද දන්නැහැ. (බ)