සේරුනුවර නවෝද්‍යා විදුහලේ ගුරු හිඟයට විසඳුම් නොදුන් බව කියමින් දින තුනක් තිස්සේ සේරුනුවර මංසන්ධියේ උපවාස කරන පිරිසට සහාය පළ කරමින් නගරයේ කඩ සාප්පු අද (29) වසා දමා ඇත. සිසුහු හා දෙමාපියෝ 400කට ආසන්න පිරිසක් උපවාසකරුවන්ට සහාය දක්වමින් අද පෙරවරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද ඇරඹූහ. එම පාසලේ දරුවන්ගේ දෙමාපියන් 6 දෙනෙක් 27 වැනිදා සිට සේරුනුවර මංසන්ධියේ උපවාසයක නිරතව සිටිති.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd