තිරප්පනේ දී පසුගිය 21 වැනි දා ගැමියකු මරා දැමු බව කියන වල් අලියා වෙනත් පළාතකට රැගෙන යන්නැයි ඉල්ලමින් 300 ක් පමණ පිරිසක් අද (29) තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපට දී උද්ඝෝෂණයක් කළහ.
ලබන සිකුරාදාට (01) පෙර අලියා රැගෙන යන බව අනුරාධුපර වන සත්තව ආරක්ෂක නිලධාරි ඩබ්ලිව්.ඒ.සරත් මහතා පැවසීය.
මෙවැනි අලියකු වෙනත් කැලයකට රැගෙන යාම සඳහා රුපියල් ලක්ෂ පහක් පමණ වැය වෙති නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd