මේ කියන්න යන්නෙ කෑමක් ගැන. මේ බොහෝ දෙනෙකු කැමති විදියෙ චීස් කතාවක්. චීස් ලෝලී මිනිසුන් අතර ප්‍රකට කෑමක්. මේ දියවෙච්ච චීස් නිකම්ම ආහාරයක් විදියට ගන්නවා වගේම තම්බපු එළවලු එක්කත් ආහාරයට අරගන්නවා. රැස්ලෙට් කියන මේ කෑම එක ඕගොල්ලන්ට නිවුයෝක්වලින් හොයාගන්න පුළුවන්. ලොකූ චීස් රෝදයක් රත් කරලා දෙන මේ චීස් කෑම එක පැරීසියෙන් හොයාගන්නත් පුළුවන්. මෙච්චර චීස් ගොඩක් දැක්කම පොඩි අප්පිරියා ගතියක් දැනෙන්න පුළුවන්. ඒත් මේක ඉතාමත් රස කෑමක් කියලයි කාපු හැමෝම කියන්නෙ.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd