සිසුවියෝ දෙන්නා දුම්රියට බිළි දෙහිවල සාදයකට ගිය බව කියන උසස් පෙළ සිසුවියන් දෙදෙනකු දුම්රියේ හැපී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මිය ගොස් ඇත්තේ ඉමේෂි යසාරා පෙර 25 April 2016
‘රටවල් රැසක් ලංකාවේ ආයෝජනයට කැමැත්තෙන්‘ ශ්‍රී ලංකාවේ නව දේශපාලන වෙනස්කම් හමුවේ මෙරට සමග සහයෝගයෙන් කටයුතු කිරීමට රටවල් රැසක නියෝජිතයෝ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හ 25 April 2016
බාලා තම්පෝ නමින් පාරක්? හිටපු කම්කරු නායක බාලා තම්පෝ මහතා නමින් කොල්ලුපිටියේ 22වැනි පටුමඟ නම් කිරීමට කටයුතු යොදා ඇතැයි ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංග 25 April 2016
නාරාහේන්පිටදී මත්කුඩු සමග අයෙක් අල්ලයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ මුදල් කළමනාකරු බව කියන අයකු අද (25) නාරාහේන්පි 25 April 2016
රවිරාජ් ඝාතන නඩුවේ සැකකරුවන්ගේ ඇප අයැදුම් ලිඛිතව ඉල්ලයි යාපන දිස්ත්‍රික් හිටපු ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධ නඩුවේ දෙවැනි හා තෙවැනි සැකකරුවන්ට ඇප ලබාදීම 25 April 2016
මිලියන 87ක හෙරොයින් සමග පකිස්තානුවා දැලේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.7ක් සමග පකිස්තාන ජාතිකයකු අද (25) සවස කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි 25 April 2016
උසාවියෙන් ලංවිමට අතුරු තහනමක් ලංකා විදුලි බල මණ්ඩලය කැළණි ගඟ හරස්කර මෙගාවොට් 150 විදුලිය උත්පාදනය කිරීමේ අපේක්ෂාවෙන් ගිනිගත්හේන පොල්පිටියේ ආරම්භ කර ඇති බෝර්ඩ්ල 25 April 2016
‘ශ්රීලනිපය දෙකඩ කළේ ජනපති‘ ‘ශ්රීලනිපය දෙකඩ කිරීමේ එජාප කොන්ත්‍රාත්තුවක් මමයි විමලුයි ඉටු කරමින් ඉන්නවා කියලා සමහරු චෝදනා කරනවා. අපිට එහෙම උවමනාවක් නැහැ 25 April 2016
මුලතිව් දෙමළ ජනයාට හමුදාවෙන් අවුරුදු උළෙලක් හමුදා සාමාජිකයන්ගේ හා ද්‍රවිඩ ජනතාවගේ අන්‍යොන්‍ය අවබෝධය සහයෝගිතාවය, සුහද බව වර්ධනය කිරීමේ මූලික අරමුණීන් යුතුව සංවිධානය කළ 2016 ම 25 April 2016
‘නව ව්‍යවස්ථාව හදන කමිටු වාර්තාව පොදු ලියවිල්ලක්‘ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවට කිසියම් පුද්ගලයකුට හෝ සංවිධානයකට අදහස් දැක්වීමට අවශ 25 April 2016
රිපන් තාප්පය සිසුවියන් හයක් රෝහලට යවයි ගාල්ල රිපන් බාලිකා විදුහලේ පැරණි තාප්පයක් අද සවස කඩා වැටීමෙන් සිසුවියන් හය දෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය කියයි. 25 April 2016
යුරේනිගේ කසාදේ දෙදරයි? යුරේනි නොෂිකාගේ විවාහය සිදුවුණාද යන්න විවිධ පුවත් අන්තර්ජාලය ඔස්සේ වාර්තා කළානේ. ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය වූයේ යුරේනිත් දිනෙන 25 April 2016
‘හමුදා කඳවුරට බලෙන් ගියේ නෑ‘ - සම්බන්දන් තමා අනවසරයෙන් කිලිනොච්චියේ හමුදා කඳවුරකට ඇතුළු වූ බවට පතුරුවන කතාවේ සත්‍යතාවක් නැතැයි විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කියයි. ත 25 April 2016
ඌවටත් ගුවන්තොටුපළක් බණ්ඩාරවෙල නගරයට ආසන්න මහඋල්පත සහ දකුණු කැබිල්ලවෙල ග්‍රාමසේවා වසම්වලට අයතත් මහඋල්පාවත්ත නායබැද්දවත්ත අතර ඉඩමක ඌව පළාතේ සරල ගුවන 25 April 2016
පගාකරුවන් මුදල් අමාත්‍යංශයට පැනලා මුදල් අමාත්‍යංශයට කිසිම සම්බන්ධයක් නැති දුෂ්ටයන් මුදල් අමාත්‍යංශයට එන මහජනයාගෙන් පගා ගනිතියි මුදල් ඇමැති රවී කරුණානායක මහතා ක 25 April 2016
ගුවන් යානයේ මත් වී මගීන්ට බැන්නාට දඩ පැරීසියේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පියාසර කරමින් සිටි ගුවන් යානයක බීමතින් කළහාකාරී ලෙස හැසිරී මගීන්ට බැණ තර්ජනය කිරී 25 April 2016
සැලසිනේ හිටපු සභාපතිට නොතීසි සැලසිනේ රූපවාහිනී ආයතනයට අයත් බැංකු ගිණුමේ මුදල් එම ආයතනයේම සුබසාධක සංගමයේ ගිණුමට බැර කරමින් එයින් රුපියල් කෝටියකට අධික වටිනාකම 25 April 2016
ඕඅයිසිට කුණුහරපෙන් බැන සමාව ගනී සිය ජංගම දුරකථනයෙන් කෙසෙල්වත්ත පොලීස් ස්ථානාධිපතිවට පරුෂ වචනයෙන් බැන වැදුණ තරුණයෙක් තමන් කළ වරද පිළිගැනීමෙන් පසු ඔහුගේ දෙපා නැම 25 April 2016
වං හුං කිසිත් දන්නැති නංගියෙක් ගැන ගයන ඉන්දික ඉන්දික ලියනගේ කියන්නේ අපේ රටේ ශ්‍රීලාංකේය කටහඬක් ඇති ප්‍රතිභා පුර්ණ තරුණ ගායකයෙක්.මේ තුංමං හන්දිවල අතරමං වෙන නංගියෙක් ගැන වංහුංහ 25 April 2016
ජාතික රෝහලටත් අවුරුදු කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය රෝහල් භූමියේදී පැවැත්විණි. ජාතික රෝහල් අධ්යක්ෂ අනිල් ජාසිංහ මහත 25 April 2016
ආරක්ෂක රාජ්‍ය ඇමැති කැලණියේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ කටයුතු පිළිබඳ සහකාර ලේකම් රුවන් විජයවර්ධන මහතා ඉරිදා (24) සවස කැලණිය රාජ මහා විහ 25 April 2016
‘කිරුළපන මැයි රැලියට ජනපතිටත් එන්න කියනවා‘ අයවැයෙන් පෞද්ගලික සමාගම් ලියාපදිංචි වාර්ෂික ගාස්තුව රුපියල් හය ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කිරීමෙන් සුළු හා මධ්‍යම පන 25 April 2016
කළුතර දිසාපතිගේ නිවසට හොරු පනිති කළුතර දිසාපති යූ.ඩී.සී. ජයලාල් මහතාගේ වාද්දූව උතුරු තල්පිටිය නිවසට අද (25) අලුයම ඇතුළුවූ සොරකු දිසාපතිගේ මවගේ පසුම්බියෙන් රුපියල් 7000ක 25 April 2016
මාධ්‍ය පෙරළියක යෝජනා 100ක් රජයට මාධ්‍ය ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් සිදුකිරීමට හැකි නිර්දේශ 100ක් ලෝක මාධ්‍ය නිදහස් දිනයේ දී ශ්‍රී ලංකා රජයට භාරදෙන බව මාධ්‍ය ප 25 April 2016
සතුන් රැකගන්න පරිසරය සුරකින්න ත්‍රිකුණාමලය කෝනේෂ්වරන් කෝවිල අවට අභයභූමිය සංචාරකයන් බහුලව ගැවසෙන පෙදෙසකි. එහි සියවස් ගණනාවක සිට එහි සිටින මුවන් ඇතුළු වන 25 April 2016
ප්‍රියංකා රසිකයන් කළඹයි ප්‍රියංකා චෝප්රා රංගනයට මෙන්ම ගායනයට දක්ෂ කෙනෙකු කියලා බොහෝ දෙනා දන්නා කරුණක්නෙ. ඇය දැන් මේ දිනවල වැඩිම පුරම දකින්නට ලැබෙන්නේ හොල 25 April 2016
කොටි කොඩිය ඔසවන්න බැරිවේ ඉතාලියේ බොලොන්ඤ්ඤෝහි බොරුනෝපනිගාලේ ක්‍රීඩා තරගයක් පැවැත්වීමට යද්දී එල්ටීටීඊ කොඩිය එසවීමේ සිද්ධියකට එරට වෙසෙන ලාංකිකයෝ විරෝධය 25 April 2016
පිය - පුතු දෙදෙනාගේ අත්දැකීම් එක්වූ පොත එම්රාන් හෂ්මි කියන්නේ වැඩි වශයෙන් සරාගී චිත්‍රපටවල ඉන්න චරිතයක්. ඔහු බොහෝ ජනප්‍රියත්වට පත්වෙලා තියෙන්නේ සිපගැනීම් දර්ශන නිසා බ 25 April 2016
වෙස්වලාගෙන මිනී මරලා හෝමාගම මහකටුවාන නිවසක තනිව සිටි බව කියන විශ්‍රාමික කාන්තාවක (60) ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ති 25 April 2016
දෙන්නම් කාසිවලට ලංගම බස් නෑ ඉදිරි මැයි රැලි සඳහා කිසිම දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට ණයට ලංගම බස් රථ ලබා නොදෙන බව ලංකා ගමණාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධි 25 April 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026