ලෝක ජල සුරක්ෂිත සමුළුව ලංකාවේ ජාත්‍යන්තර ජල සංගමයේ 2026 ජල සුරක්ෂිතතා සමුළුව සහ ප්‍රදර්ශනය සඳහා සත්කාරකත්වය දැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත... 56 minutes ago
Y සේරම් · 1 hour ago රථවාහන නීතිය වෙනස්කිරීමේ කාලය ගතවී බොහෝ කල් , පාලකයෝ මර නින්දේ ,නමුත් බලය රැකගැනීම පමණක් ඔවුන්ගේ එකම වෑයම බව සක්සුදක් සේ පැහැදිලියි , අහෝ! ලක් මව (බ) Reply 0
Y සේනාධිපති ජනිත් · 1 hour ago රොෂාන් ගේ කතාවට මමත් එකඟයි , ඔය පාරේ මිනිස්සු යන්නේ හරිම නොසැලකිලිමත් විදියට(රේ) Reply 0
Y බණ්ඩාර - කැකිරාව · 1 hour ago කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ පදික වේදිකාව ආසන්නයේ රෙදි විකුණන වෙළඳුන්ට වෙනත් ස්ථානයක් ලබාදිය යුතුයි. එමෙන්ම 138,119,සහ මාතර අධිවේගී මාර්ගයේ බස් නැවතුම්පොළ ඉදිරියට ගෙන යායුතුය.මිනිසුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශයක් නිසාම බස් රථ ධාවනය වේගය අඩු කිරීමට "හම්ප්ස්"යෙදිය යුතු යැයි මම සිතමි. (නි) Reply 0
Y ලක්සිරි · 1 hour ago අපෝ.. හෝමාගම මහරගම බත්තරමුල්ල බස් ගැන කථා කරල වැඩක් නෑ... ඉස්සරහින් යන බස් එකට ඉස්සර කරන්න ඉගිලෙන්නයි හදන්නේ... පිස්සුවෙන් සල්ලිවලට ගිජූ වුන සත්තු වගේ... අහිංසක ජීවිත... නීතිය ගැන නම් කියන්න දන්නේ නෑ... නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ...ඔය හැම එකකටම ඉස්සරහ වෙන්නේ සල්ලි ... අහිංසක එම කාන්තාවට නිවන් සුවපතමි... (රේ) Reply 0
Y තිලක් · 1 hour ago පාරේ අවධානයෙන් යන්නේ කොහොමද මහරගම හැම පේව්මන්ට් එකක්ම අල්ලාගෙන අනවසර වෙළඳාම් කරනවා (රේ) Reply 0
Y මහාදේව · 1 hour ago ඒත් මේ අසරණ කාන්තාව මොකක්හරි අසනීපයක් තිබුන කෙනෙක් නම්? හැමවෙලේම රියදුරු හොඳ සිහියෙන් විනයගරුකව රිය පැදවිය යුතුයි, එතකොට අනතුරු ගොඩක් අවම වෙනවා. ලංකාවේ මගීන් හොඳට දන්නවා පුත්ගලික බස් බොහොමයක්ම පාරේ යන හැටි. (රේ) Reply 0
Y ධර්මසිරි · 1 hour ago මෙතන මිනිස්සු පාර පනින්නේ සිහියක් නැතුව. බස්කාරයෝ පිස්සෝ වගේනේ කොහොමත්. මහරගම මීට වඩා පිළිවෙළකට හැදෙන්න ඕනේ. (බ) Reply 0
Y නිමන්ත පතිරණ · 1 hour ago රියදුරන්, මගින් යන දෙපිරිසම මිට වඩා සැලකිලිමත් උනේ නැත්නම් මෙවැනි අනතුරු වැලැක්වීම අසීරු දෙයක්.(රේ) Reply 0
Y රංග · 1 hour ago රියදුරු බලපත්‍රය විධිමත් කරන්න. හැමදාම මහින්ද/මෛත්‍රී ගැන කියව කියවා ඉන්නවා මිසක් මේ රටේ වෙන කිසි වැඩක් නැහැ. (නි) Reply 0
Y පුෂ්පකුමාර · 1 hour ago පොලිසිය පෞද්ගලික බස් රථ සඳහා මාර්ග නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? බස් මාෆියාවට පොලිසියත් බයයි. ඒ නිසා අනතුරක් වුණාම බස් එකට මිනිස්සු ගිනි තියන එක, එක අතකට අසාධාරණ නැහැ. (නි) Reply 0
Y ලලිත් · 1 hour ago පළමුව හොරට දෙන ලයිසන් නැවැත්විය යුතුයි. දෙවැනුව බර වාහන පදවන්නන්ගේ බලපත්‍ර ලබාගැනීමේදීී දැනට කරන පරීක්ෂණ වලට වඩා ප්‍රබල පරීක්ෂණ වලට යොමු කළයුතුයි. (නි) Reply 0
Y රොෂාන් · 1 hour ago අනතුරක් වුණාම රියදුරන්ට විතරක් වැරදි කියලා වැඩක් නැහැ. පාරේ යන හැමෝම වගේ අවදානයෙන් තොරව සැළකිල්ලකින් තොරව යන්නේ (නි) Reply 0
Y චතුරි · 1 hour ago රංග මහින්දගේ. කාලේ මෙවැනි අනතුරු සිදුවුනේ නැහැ නේද . නම්බුකාර විදියට සුදුවෑන් එකේ අරන් ගියේ කතා කරන්න නිදහස ලැබුන පලියට කට කියවන්න එපා ඔයාලටයි මහින්දගෙන් තොර ලෝකයක් නැත්තේ ඔයට කිබුහුමක් ගියත් වැරදි නේද.(රේ) Reply 0
Y අනුර ජයන්ත · 1 hour ago රංග,විධිමත් කියන වචනය යොදන්න පුළුවන් කිසි දෙයක් මේ රටේ තියනවද කියන එක ප්‍රශ්නයක්. ඔයා කිව්වා වගේ හැමදාම මහින්ද මෛත්‍රි.. (රේ) Reply 0
Y ප්‍රමෝද් · 1 hour ago පවු! මේ කාන්තාව පිළිකා රෝහලේ රෝගියෙක් බලන්න විත් ආපසු යන ගමන් නේද මේ? ඔය පුද්ගලික බස් රියදුරන්ට බනින අය ගිහින් බලන්න එතන වේගයෙන් යන්න පුළුවන් තැනක්ද කියලා. (නි) Reply 0
Y උපාලි · 1 hour ago මම නම් කියන්නේ මේ අනතුර පිළිබඳව සම්පූර්ණ වගකීම මහරගම පොලිසියත් මාර්ග සංවර්ධන අධිකාරියත් බාරගත යුතුයි. මම එහෙම කියන්නෙ මහරගම පරණ පාරෙ මගීන්ට යන්න පේමන්ට් එකක් නැහැ. මුළු පාරෙම වාහන යනවා. අඩුගානේ වාහනයකින් බේරෙන්න පනින්න කාණුවක්වත් නැහැ. ඊළඟට පාරෙ දිගටම පළතුරු සහ රෙදි වෙළඳාම් කරන අයගෙන් පාර තවත් ඇහිරිලා. වාහන යන්නෙත් වේගයෙන්. පොලිසියත් මාර්ග සංවර්ධන අධිකාරියත් වහාම පියවරක් නොගත්තොත් මේ වගේ අනතුරු තවත් වෙන එක වළක්වන්න බැහැ. (නි) Reply 0
Y නාලක · 1 hour ago දැන් ඔය මගීන් ගැනයි රියදුරෝ ගැනයි බණ කියන මහරගම අය අවුරුදු ගානක් ඡන්දෙ දුන්නේ මහරගම මොන දේශපාලකතුමාටද? එයා මහරගම දියුණුවට මොනවද කළේ කියලත් කල්පනා කරලා බලන්න. (නි) Reply 0
Y විපුල · 1 hour ago පාපුවරුවේ අනෙක් පැත්තේ පිටුපස රෝදයට අහුවෙන්න මඟියාගේත් වැරැද්දක් තියෙනවා නේද? (නි) Reply 0
Y අජිත් · 1 hour ago ප්‍රයිවට් බස් එළවන අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ. අහිංසක එම කාන්තාවට නිවන් සුවපතමි... (නි) Reply 0
Y සුනිල් · 1 hour ago ඇඳුම් විකුනන්නෙත් මෙතෙන, බස් නවතුම්පොලත් මෙතන, මිනිස්සු පාර පන්නින්නේත් මෙතන, කඩ පෙලියත් මෙතන, බස් එලවන කට්ටිය රේස් යන්නෙත් මෙතන, පාර හොඳටම පටුත් මෙතන. (හේ) Reply 0
Y ප්‍රදීප් · 1 hour ago කාටවත් දොස් කියලා වැඩක් නැහැ. රියදුරු බලපත්‍රයක් ලබාගන්න අඩුමගානේ සා/පෙළවත් සමත් වෙන්න ඕනෑ. ඒවගේම දැඩි නීති සහ වන්දි ඇතුළත් කරන්න ඕනෑ. සෑම පදික මාරුවකම දෙපැත්තේ බම්පර් දන්නා ඕනෑ. මගී ජනතාවට මාර්ග නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අනෙක් රටවල නීති අාදර්ශයට ගන්න ඕනෑ. යම්තාක් දුරට මරණ අඩුවෙයි මම හිතන්නේ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රියදුරන්ට උපරිම දඩුවම් දෙන්න ඕන (රේ)
රථවාහන නීතිය වෙනස්කිරීමේ කාලය ගතවී බොහෝ කල් , පාලකයෝ මර නින්දේ ,නමුත් බලය රැකගැනීම පමණක් ඔවුන්ගේ එකම වෑයම බව සක්සුදක් සේ පැහැදිලියි , අහෝ! ලක් මව (බ)
රොෂාන් ගේ කතාවට මමත් එකඟයි , ඔය පාරේ මිනිස්සු යන්නේ හරිම නොසැලකිලිමත් විදියට(රේ)
කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ පදික වේදිකාව ආසන්නයේ රෙදි විකුණන වෙළඳුන්ට වෙනත් ස්ථානයක් ලබාදිය යුතුයි. එමෙන්ම 138,119,සහ මාතර අධිවේගී මාර්ගයේ බස් නැවතුම්පොළ ඉදිරියට ගෙන යායුතුය.මිනිසුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශයක් නිසාම බස් රථ ධාවනය වේගය අඩු කිරීමට "හම්ප්ස්"යෙදිය යුතු යැයි මම සිතමි. (නි)
අපෝ.. හෝමාගම මහරගම බත්තරමුල්ල බස් ගැන කථා කරල වැඩක් නෑ... ඉස්සරහින් යන බස් එකට ඉස්සර කරන්න ඉගිලෙන්නයි හදන්නේ... පිස්සුවෙන් සල්ලිවලට ගිජූ වුන සත්තු වගේ... අහිංසක ජීවිත... නීතිය ගැන නම් කියන්න දන්නේ නෑ... නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ...ඔය හැම එකකටම ඉස්සරහ වෙන්නේ සල්ලි ... අහිංසක එම කාන්තාවට නිවන් සුවපතමි... (රේ)
පාරේ අවධානයෙන් යන්නේ කොහොමද මහරගම හැම පේව්මන්ට් එකක්ම අල්ලාගෙන අනවසර වෙළඳාම් කරනවා (රේ)
ඒත් මේ අසරණ කාන්තාව මොකක්හරි අසනීපයක් තිබුන කෙනෙක් නම්? හැමවෙලේම රියදුරු හොඳ සිහියෙන් විනයගරුකව රිය පැදවිය යුතුයි, එතකොට අනතුරු ගොඩක් අවම වෙනවා. ලංකාවේ මගීන් හොඳට දන්නවා පුත්ගලික බස් බොහොමයක්ම පාරේ යන හැටි. (රේ)
මෙතන මිනිස්සු පාර පනින්නේ සිහියක් නැතුව. බස්කාරයෝ පිස්සෝ වගේනේ කොහොමත්. මහරගම මීට වඩා පිළිවෙළකට හැදෙන්න ඕනේ. (බ)
රියදුරන්, මගින් යන දෙපිරිසම මිට වඩා සැලකිලිමත් උනේ නැත්නම් මෙවැනි අනතුරු වැලැක්වීම අසීරු දෙයක්.(රේ)
රියදුරු බලපත්‍රය විධිමත් කරන්න. හැමදාම මහින්ද/මෛත්‍රී ගැන කියව කියවා ඉන්නවා මිසක් මේ රටේ වෙන කිසි වැඩක් නැහැ. (නි)
පොලිසිය පෞද්ගලික බස් රථ සඳහා මාර්ග නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? බස් මාෆියාවට පොලිසියත් බයයි. ඒ නිසා අනතුරක් වුණාම බස් එකට මිනිස්සු ගිනි තියන එක, එක අතකට අසාධාරණ නැහැ. (නි)
ලංකාව නීතියක් නැති රටක්
පළමුව හොරට දෙන ලයිසන් නැවැත්විය යුතුයි. දෙවැනුව බර වාහන පදවන්නන්ගේ බලපත්‍ර ලබාගැනීමේදීී දැනට කරන පරීක්ෂණ වලට වඩා ප්‍රබල පරීක්ෂණ වලට යොමු කළයුතුයි. (නි)
අනතුරක් වුණාම රියදුරන්ට විතරක් වැරදි කියලා වැඩක් නැහැ. පාරේ යන හැමෝම වගේ අවදානයෙන් තොරව සැළකිල්ලකින් තොරව යන්නේ (නි)
ප්‍රයිවට් බස් එළවන අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
රංග මහින්දගේ. කාලේ මෙවැනි අනතුරු සිදුවුනේ නැහැ නේද . නම්බුකාර විදියට සුදුවෑන් එකේ අරන් ගියේ කතා කරන්න නිදහස ලැබුන පලියට කට කියවන්න එපා ඔයාලටයි මහින්දගෙන් තොර ලෝකයක් නැත්තේ ඔයට කිබුහුමක් ගියත් වැරදි නේද.(රේ)
රංග,විධිමත් කියන වචනය යොදන්න පුළුවන් කිසි දෙයක් මේ රටේ තියනවද කියන එක ප්‍රශ්නයක්. ඔයා කිව්වා වගේ හැමදාම මහින්ද මෛත්‍රි.. (රේ)
පවු! මේ කාන්තාව පිළිකා රෝහලේ රෝගියෙක් බලන්න විත් ආපසු යන ගමන් නේද මේ? ඔය පුද්ගලික බස් රියදුරන්ට බනින අය ගිහින් බලන්න එතන වේගයෙන් යන්න පුළුවන් තැනක්ද කියලා. (නි)
මම නම් කියන්නේ මේ අනතුර පිළිබඳව සම්පූර්ණ වගකීම මහරගම පොලිසියත් මාර්ග සංවර්ධන අධිකාරියත් බාරගත යුතුයි. මම එහෙම කියන්නෙ මහරගම පරණ පාරෙ මගීන්ට යන්න පේමන්ට් එකක් නැහැ. මුළු පාරෙම වාහන යනවා. අඩුගානේ වාහනයකින් බේරෙන්න පනින්න කාණුවක්වත් නැහැ. ඊළඟට පාරෙ දිගටම පළතුරු සහ රෙදි වෙළඳාම් කරන අයගෙන් පාර තවත් ඇහිරිලා. වාහන යන්නෙත් වේගයෙන්. පොලිසියත් මාර්ග සංවර්ධන අධිකාරියත් වහාම පියවරක් නොගත්තොත් මේ වගේ අනතුරු තවත් වෙන එක වළක්වන්න බැහැ. (නි)
දැන් ඔය මගීන් ගැනයි රියදුරෝ ගැනයි බණ කියන මහරගම අය අවුරුදු ගානක් ඡන්දෙ දුන්නේ මහරගම මොන දේශපාලකතුමාටද? එයා මහරගම දියුණුවට මොනවද කළේ කියලත් කල්පනා කරලා බලන්න. (නි)
පාපුවරුවේ අනෙක් පැත්තේ පිටුපස රෝදයට අහුවෙන්න මඟියාගේත් වැරැද්දක් තියෙනවා නේද? (නි)
ප්‍රයිවට් බස් එළවන අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ. අහිංසක එම කාන්තාවට නිවන් සුවපතමි... (නි)
ඔක්කොම කටින් කියනවා වැඩ නැ රංග ඔබ හරි \(රේ)
පයින් යන මිනිස්සු හිතන්නෙ තනිකරම වගකීම තියෙන්නෙ රියදුරා අතේ බවයි (නි)
චතුරි ඔබ හරි. (හේ)
ඇඳුම් විකුනන්නෙත් මෙතෙන, බස් නවතුම්පොලත් මෙතන, මිනිස්සු පාර පන්නින්නේත් මෙතන, කඩ පෙලියත් මෙතන, බස් එලවන කට්ටිය රේස් යන්නෙත් මෙතන, පාර හොඳටම පටුත් මෙතන. (හේ)
කාටවත් දොස් කියලා වැඩක් නැහැ. රියදුරු බලපත්‍රයක් ලබාගන්න අඩුමගානේ සා/පෙළවත් සමත් වෙන්න ඕනෑ. ඒවගේම දැඩි නීති සහ වන්දි ඇතුළත් කරන්න ඕනෑ. සෑම පදික මාරුවකම දෙපැත්තේ බම්පර් දන්නා ඕනෑ. මගී ජනතාවට මාර්ග නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අනෙක් රටවල නීති අාදර්ශයට ගන්න ඕනෑ. යම්තාක් දුරට මරණ අඩුවෙයි මම හිතන්නේ. (නි)