පිළියන්දල හල්පිටදී අද (21) ත්‍රී රෝද රියක් හා මෝටර් රියක් හැපී ත්‍රිරෝද රිය තුනට කැඩී එහි ගමන් ගත් අයකු මරුණුවට පත් වී සිව් දෙනෙකු තුවාල ලදහ.
පොලිස් අධිකාරීවරයකු පළදින හිස් වැසුමක් අනතුරට පත් මෝටර් රථයේ තිබී පොලිස් භාරයට ගත් බවත් අනතුරින් පසු එහි සිටි පුද්ගලයකු වාහනයෙන් ඉවත්ව ගිය බවටත් තොරුතරු ලැබී ඇතැයි පොලිසිය කියයි.



3
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකාරි තුමා තම පඩියෙන් හෝ දෑවැද්දට ලැබුන මුදල් වලින් එදිනෙදා පාවිච්චියට ගත්ත වාහනයක් වෙන්න ඇති . පාරක් කියන්නේ තමාගේ බුදලයක් කියලත් හිතාගෙන ඉන්න ඇති . හැබැයි හැප්පුනාට පස්සේ මාරු උන එක නම් තත්වෙට ගැලපෙන්නේ නැහැ . (රේ)
ප්‍රසන්න බණ්ඩාර හරියට ත්‍රිරෝද වල යන්නේ නෑ වගේ (රේ)
ඉන්දියානු මලකඩ ඔහොම තමයි(රේ)
මෙවැනි මාරක අනතුරු දැක්කම ත්‍රී රෝද රථ නම් ලංකාවට ආනයනය නොකරන එක හොඳයි කියලත් හිතෙනවා , බි එම් ඩබ්ලිව් .කාරය අදික වෙගයෙන් එන්න ඇති නැතිනම් ත්‍රී රෝද රථය මෙහෙම වෙයිද. (රේ)
මේ මෝටර් රථය බී.එම්.ඩබ්ලිව් වර්ගයට අයත් රථයක්, ආයේ පරීක්ෂණයක් පවත්වන්න අවශ්‍යතාවයක් නැහැ ,,,, මෝටර් රථයේ අධික වේගය ,,\ඒක මොන සක්කරයා ඇවිල්ලා නැහැ කීවත් ,, ඒක එහෙමම තමයි ,,,,(රේ)
අනේ! අපේ රටේ මිනිස්සු වැරැද්ද කාගේ අතේ වුණත් හැමදාම චෝදනා කරන්නේ ත්‍රිරෝද රියටම තමයි. එක වෙලාවකට මට හිතෙනවා ලංකාවේ බහුතරයක් පාවිච්චි කරන්නේ මර්සිඩීස් බෙන්ස් කියලා (නි)
මෙයාලා යන්නේ උඩින්. වාහනයේ හැටියට යන්න ඕනෑ. (නි)
මෙන්න මේ අදහස් දක්වන කට්ටියයි පොලිසියට ගන්න ඕනෑ. අායෙත් පරීක්ෂණ කරන්න ඕනෑ නැහැ. පින්තූර දැක්ක ගමන් දන්නවා (නි)
ඉන්දියාවට බයේ ත්‍රීරෝද ගෙනෙන එක නතර කරන්නේ නැහැ. එක වරක් කරන්න හැදුවා. එ්ක එහෙන්මම යට ගියා. අදටත් ක්‍රියාත්මක නොවූ පනතක් එ්ක. (නි)
බී.එම්.එඩ්ලිව් උණ කියලා වේගයෙන් යන අයත් ඉන්නවනේ (නි)
විජේ, අපි හොඳට දන්නවා ලංකාවේ ඉන්න සමහරක් අයට හොඳ වාහනයක් අතට ලැබුනහම පියාඹන හැටි. (නි)
ත්‍රී රෝද රථ රියැදුරන් මීට වඩා කල්පනාකාරී විය යුතුයි. (ර)
වාහනයේ හැටියට යන්න ඕනෑ(රේ)