මේ වීඩියෝව ඔබට පිවිතුරු නැවුම් සංගීතයක් සපයනු ඇති. සාමාන්‍යයෙන් තාල වාද්‍ය භාණ්ඩවලින් පමණක් එවැනි හඬක් නිර්මාණය කළ නොහැකි වුවත්, මෙම වීඩියෝව එය අසත්‍ය බව පෙන්වනවා. මෙම තරුණයා තාල වාද්‍ය භාණ්ඩ පහකින් මෙලෙස හඬ සකසා කරන විප්ලවය ඔබ ඇසිය යුතුමයි. එනිසාම මෙය ඩෝන්ට් මිස් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd